Tiken tika goda yamin garment help..

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Machan ekkenek thread ekak dala thibba bra 20000 per month illala. Specififation illala adu gane 2000/month fixed supply ekak wath denna puluwan nam shape ne. Habai ekath ekekta witharak supply karanna epa u dan athi kiyapu data anathai. Eka nisa buyer la 2k wage allagana baage baage supply karanna
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Machan ekkenek thread ekak dala thibba bra 20000 per month illala. Specififation illala adu gane 2000/month fixed supply ekak wath denna puluwan nam shape ne. Habai ekath ekekta witharak supply karanna epa u dan athi kiyapu data anathai. Eka nisa buyer la 2k wage allagana baage baage supply karanna

    Man thres eka dakka mchan oo internatinal mokada seen ekakatane illne mama oo ekka katha kala thnxx mchan info ekata..monawa hari set unoth kiyahan...
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හප්පා උඹ වැඩේ වනයක් කරගෙන වගේ.
    මම මේක දැක්කේ දැන්.

    දැන් ගිය දේවල් ආයේ ඇදලා අරන් අර මුව හමට තලනවා වගේ ඕක තලලා හරියන්නේ නෑ.

    බිස්නස් කරනකොට අතේ තියෙන ප්‍රමාණෙම වියදම් කරගන්ඩ යන්ඩ එපා.හෙට මොනවා වෙයිද කියලා කියන්ඩ අපිට බෑ
    නිතරම ලැබෙන ආදායම කොටස් 4කට කඩපන්.
    1/4 ක් වියදමට තියා ගනින්
    1/4 ක් සේවින්ග්ස් වලට දාපන්
    1/4 ක් ඩැමේජ් රිකවරි වලට තියාගනින්
    1/4 ක් ඉන්වෙස්ට් කරපන්

    ලක්ෂෙ නම් ආදායම 25000ක් විතරයි උඹට වියදම් කරන්ඩ පුලුවන්.ඒකෙන් කාලා ඇඳලා ඉන්ඩ පුලුවන් කම තියෙන්ඩ ඕනේ.
    තව 25000ක් බෑන්ක් සේවින්ග්ස් වලට දාපන්.
    තව 25000ක් වෙනම ඉතුරු කරපන්.ඒක තියාගනින් බිස්නස් වල එන ප්‍රශ්න වලට මුහුන දෙන්ඩ.
    ඉතුරු 25000 බිස්නස් එකේ වැඩි දියුණු කටයුතු උදෙසා තියා ගනින්.
    දැන් උඹම තේරුම් ගනින් ලක්ෂෙ කියන්නේ මහලොකු ආදායමක් නෙමි කියන එක බිස්නස් වල.
    ඒ හින්ද රු 25000 තරමට වියදම් පියවා ගනින්.අපේ භාෂාවෙන් ගත්තොත් වේල කාලා ඇඳලා යන්තම් ගැටගහගන්ඩ පුලුවන්.හැබැයි අර ඉන්වෙස්ට් කරන 25000 න් ටික ටික ආදායම වැඩි කරගනින්.


    දැන් ඔය ඉන්න තත්වේ අනුවත් රිකවරි ක්‍රම තියෙනවා . කරන්ඩ තියෙන්නේ සරල දෙයයි. මීකුණක් හොයා ගන්න එක.
    මී කුණ ඕනේ නම් මම දෙන්නම්. රට යන්ඩ ඕනේ නෑ .හැබැයි සඳලුතලා වල ඉඳලා කරන බිස්නස් නම් මම දන්නේ නෑ.හැබැයි මාස 7න් 8න් ගොඩ යන්ඩ පුලුවන්.එච්චර යන්නෙත් නෑ හරියට කලොත්.
    ඔනේ නම් එවපන් මැසේජ් එකක්.