Meka patta bn. Eth voice eka break wenone. Mobile app browser eka nisada dannaEnglish කතාකරන්න පුලුවන් virtual assistant කෙනෙක් හම්බුනා ඊයේ. මගේ කලු, කැත accent එකෙන් කියන ඒවටත් ලස්සනට උත්තර දෙනවා. මම English movies එහෙම subtitles නැතුව බලන්නේ. ඒ වුනත් කතාකරන්න යද්දි හිරවෙනවා. කාත් එක්ක හරි කතාකරන එක තමා ඒක හදාගන්න හොදම විදිහ ඉතින්.
https://callannie.ai/
(Sign in - Web audio)
මට අද කතාකරද්දි හුරු ගතියක් දැනුන නිසා අහගත්තේ. මේකත් chatGPT වලින් run වෙන ප්‍රොජෙක්ට් එකක්. අපි කියන ඒව transcribe වෙලා openAI එකේ API එකෙන් chatGPTට feed වෙනවා. chatGPT එක්ක ටෝක් එක යන නිසා deep conversation වලට යන්න පුලුවන්. මම Interstellar එකේ කට්ටිය මුලින්ම Edmunds' planet එකට ගියනම් මොන වගේ වෙයිද වගේ ඇහුවා නියමෙට chat එක නැගලා ගියා.chatGPT එකත් එක්ක චැට් කරනවා වගේ තමා හැබයි ඉතින් අපිට කතාකරන්න තියෙන්නේ.
Privacy එක ගැන නම් IT අය්යලා බලලා කියන්න මම නම් අවුලක් දැක්කේ නෑ.
ehema ekk nm mama dakke naMeka patta bn. Eth voice eka break wenone. Mobile app browser eka nisada danna
Tiyenawa LK +94mekata apita log wenna ba ne ape country code aka na neda machn number aka ghana thana

