English කියවන්න අමාරුනම් ඔයාට මේක වටි

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    English කියවන්න අමාරුනම් ඔයාට මේක වටි

    English කියවන්න අමාරු නම්. වචන උච්චාරනය වෙන හැටි හරියට දන්නෙ නැත්නම් ඒව වගේම තමන්ට ඕනෙ චේදයක් උනත් කියව ගන්න ඕනෙ නම් මේ web site එක ඔයාට ගොඩක් උදවු වෙයි:yes::yes:.

    මේකෙ කැ‍රැක්ටර්ස් 1000ක් එක දිගට කියව ගන්න පුලුවන්:yes::yes:. මොනවත් install කරන්න ඕනෙ නැ. online තමා වැඩේ යන්නෙ.

    http://text-to-speech.imtranslator.net/speech.asp


    අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න:yes::yes:.