English කියවන්න අමාරුනම් ඔයාට මේක වටි
English කියවන්න අමාරු නම්. වචන උච්චාරනය වෙන හැටි හරියට දන්නෙ නැත්නම් ඒව වගේම තමන්ට ඕනෙ චේදයක් උනත් කියව ගන්න ඕනෙ නම් මේ web site එක ඔයාට ගොඩක් උදවු වෙයි
.
මේකෙ කැරැක්ටර්ස් 1000ක් එක දිගට කියව ගන්න පුලුවන්
. මොනවත් install කරන්න ඕනෙ නැ. online තමා වැඩේ යන්නෙ.
http://text-to-speech.imtranslator.net/speech.asp
අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න
.
English කියවන්න අමාරු නම්. වචන උච්චාරනය වෙන හැටි හරියට දන්නෙ නැත්නම් ඒව වගේම තමන්ට ඕනෙ චේදයක් උනත් කියව ගන්න ඕනෙ නම් මේ web site එක ඔයාට ගොඩක් උදවු වෙයි

.මේකෙ කැරැක්ටර්ස් 1000ක් එක දිගට කියව ගන්න පුලුවන්

. මොනවත් install කරන්න ඕනෙ නැ. online තමා වැඩේ යන්නෙ.http://text-to-speech.imtranslator.net/speech.asp
අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න

.