මචන්ලා මට කඩ්ඩ පොඩ්ඩක් හදාගන්න ඕනේ, මම හිතුවේ මේ කොස් එකක් කරන්න, කවුරු හරි කරපු එකෙක් ඉන්නවා නම් මේ දෙකෙන් වඩාත් හොද එක හරි, මිට වඩා වෙන තියෙන හොද එකක් තියෙනවා නම් එක හරි ගැන විස්තර කියන්න.
බම්ප් එකකින් හරි සහයෝගය දීපන් මචන්ලා.
- English Conversation for Careers ( ECC )
- University of Colombo English Cources (IHRC)
බම්ප් එකකින් හරි සහයෝගය දීපන් මචන්ලා.






