English හොද knowledge එකක් තියන,ඒත් degree එකක් නැති.(වෙන ෆීල්ඩ් එකක degree එකක් තියන)කෙනෙක්ට.CELTA වගේ certification හදා ගත්තොත් මොනවගේ තැන් වල teaching job කරන්න පුලුවන්ද..ඔය තියන medium size වල institution වල වගේ පුලුවන්ද.ex.ESOFT
Puluwan machan. Habai oya wage than wala godak welawata kellon wa tamai hire karanne. Try ekak dila balapanEnglish හොද knowledge එකක් තියන,ඒත් degree එකක් නැති.(වෙන ෆීල්ඩ් එකක degree එකක් තියන)කෙනෙක්ට.CELTA වගේ certification හදා ගත්තොත් මොනවගේ තැන් වල teaching job කරන්න පුලුවන්ද..ඔය තියන medium size වල institution වල වගේ පුලුවන්ද.ex.ESOFT