English දන්නවනම්

Tommy shelby6

Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    English හොද knowledge එකක් තියන,ඒත් degree එකක් නැති.(වෙන ෆීල්ඩ් එකක degree එකක් තියන)කෙනෙක්ට.CELTA වගේ certification හදා ගත්තොත් මොනවගේ තැන් වල teaching job කරන්න පුලුවන්ද..ඔය තියන medium size වල institution වල වගේ පුලුවන්ද.ex.ESOFT
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    English හොද knowledge එකක් තියන,ඒත් degree එකක් නැති.(වෙන ෆීල්ඩ් එකක degree එකක් තියන)කෙනෙක්ට.CELTA වගේ certification හදා ගත්තොත් මොනවගේ තැන් වල teaching job කරන්න පුලුවන්ද..ඔය තියන medium size වල institution වල වගේ පුලුවන්ද.ex.ESOFT
    Puluwan machan. Habai oya wage than wala godak welawata kellon wa tamai hire karanne. Try ekak dila balapan
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ ඊසොෆ්ට් යන්න පුලුවන් කඩ්ඩ පුලුවන්නම් ඒලෙවල් රිසාල්ට් වලින් , ඒලෙවල් බලන්නෙත් නැද්ද මන්දා.
    මන් අදුරන කෙල්ලෙකුත් ගියා. එෆ්බී දාලා නම් තිබ්බෙ ලෙක්චරර් කියලා
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Samanyen ESOFT, ICBT wala wage after AL , after OL cources walta nam English and Basic Computer skills thamai balanne ... Try Karala balapan ... Ita wada uda positions walth puluwn wei experience eka anuwa