English නෑති නිසා එක තෑන පල් වෙනවා මචන්.

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Sarala theory eka - LSRW

    Listening - වචන හොඳින් අහපන්
    Speaking - ඇහුණ වචන හය්යෙන් කියපං
    Reading - අකුරු බල බල ආයෙම ඒ වචන කියපං
    Writing - අකුරු නොබලා ශබ්දය එක්ක අකුරු ලියපං
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඉංග්‍රිසි ෆිල්ම් බලන්න සබස් නැතුව ඔහේ බලපන් කාලෙකින් උබටම තේරෙයි

    ඉංග්‍රිසී සිංදු අහන්න


    සුද්දියක් පෙන් පෑල් කරගනින් පට්ට . කියන්න බෑ ලයින් වෙන්නත් පුලුවන්

    ස්පෝකන් කඩ්ඩ ක්ලාස් එක්කට යන්න ගෘප් ක්ලාස් එකක් ගන්න එකේ එක්සසයිස් වෙනවා වැඩී.

    ඉංග්‍රිසියෙන් හිතපන්


    මට ඔන්න ඕක කරග්න්න හැටි කියපන් ඉස්සෙල්ලා..
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,957
    1
    12,289
    113
    අදාළ නෑ නේ
    do some grammar lessons if your knowledge is lacking, there are apps that you can use and reading books is a great way to improve your vocabulary.
    you'll have to speak with someone in english in order to improve your speaking skills machan. find someone from sl or online and practice with them
    practice makes perfect... :yes: :yes: :yes:
    good luck