ඔබ දැක්කා කාලය මෙහිදී භොතික පරිමාන (දිග - පලල ලෙස ) ලෙස ඉදිරිපත් කර ඇති බව.

~Interstellar~
You've seen that time is represented here
as a physical dimension.

he would
continue to remain the
Opposition Leader despite the
unique situation emerged in
Parliament following the
formation of the National
Unity Government .theruma kiyanna
මේ ටිකේ තේරුමනං මටත් දැනගන්ඩ ඕන..
You have worked out that you can exert
a force across space-time.
Gravity to send a message.
Affirmative.
Gravity...
can cross the dimensions, including time.
National unity government godanagimen parlimenthuwe athiwu suwisheshitha thathwaya pasakala, ohu digatama wiruddu paksha nayakathwaye randi sitiwi.
මෙන්න මූ (twisted) සහ රේඩියෝඇක්ටිව් බුවා තමයි මෙතනට ගැලපෙනම උන් දෙන්නා. Twisted, උඹ කොහොමද ඔච්චර කඩ්ඩ දන්නෙ? රහස කියපන් වෙද පප්පේ..Nimal to go මේකෙ තේරුම හරියට සිංහලෙන් දන්න කෙනෙක් කියල දෙන්ඩ
අපිට නිකං තේරෙනව නිමල් යනව වගේ අදහසක්
ඒත් හරියට කියන විදියක් ඇති, ඉංග්‍රීසි අදහස ලස්සනට සිංහලෙන් කියනකොට...


මෙන්න මූ (twisted) සහ රේඩියෝඇක්ටිව් බුවා තමයි මෙතනට ගැලපෙනම උන් දෙන්නා. Twisted, උඹ කොහොමද ඔච්චර කඩ්ඩ දන්නෙ? රහස කියපන් වෙද පප්පේ..
මෙන්න මූ (twisted) සහ රේඩියෝඇක්ටිව් බුවා තමයි මෙතනට ගැලපෙනම උන් දෙන්නා. Twisted, උඹ කොහොමද ඔච්චර කඩ්ඩ දන්නෙ? රහස කියපන් වෙද පප්පේ..
and still do. reading is your friend, my friend.twisted ත් එක්ක මාව තිබ්බ එක සතුටු වෙනවා නමුත් අවංකව එයාට හොදට බර වචන පුලුවන් මට වඩා.


twisted ත් එක්ක මාව තිබ්බ එක සතුටු වෙනවා නමුත් අවංකව එයාට හොදට බර වචන පුලුවන් මට වඩා.
උඹලා දෙන්නම හොඳ දක්ෂයො මචන්. ඔව් twisted බුවාගෙ තියෙනව කොර වෙන්න වචන ටික නම්.I used to read a lotand still do. reading is your friend, my friend.
I don't read at all, except something on websites which I need to understand to do my stuffs. Other than that, I'm like books aren't for me.
+I don't believe in comparisons mate, you may be good at something which I'm crap at, and I may be good at something that at which you are not so good.
at the end of the day, it's mostly not what you can or what you have, it's rather what you are![]()
but I was talking about the English language.උඹලා දෙන්නම හොඳ දක්ෂයො මචන්. ඔව් twisted බුවාගෙ තියෙනව කොර වෙන්න වචන ටික නම්.
Thanks for the tip bro.I don't read at all, except something on websites which I need to understand to do my stuffs. Other than that, I'm like books aren't for me.
+
yeah you have a point.but I was talking about the English language.