English පරිවර්තනය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,723
    23,398
    113
    EMINƎM;18088783 said:
    me kunuhabba kiyanawa newe machan

    "don't be a such a pussy" kiyanne, pusek wenna epa kiyana eka newe

    bayagullek wenna epa kiyalai

    mn dakka me waradda subtitle sinhalata translate karana ayath karala tibba.

    සිංහල සබ්ටයිටල් කරන ගොඩක් අය ගොඩක් ඒවා වරද්දනවා බන්. මොනා කරන්න්ද. තේරෙන්නෙ නැති නිසා ඒවා දාලම බලනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔවුන් විසදුවා ඔබට පුලුවන් කියලා යොදවන්න බලයක් කාලය සහා අවකාශය හරහා.
    ගුරුත්වාකර්ෂණය පණිඩිවයක් යැවීම සදහා
    එකග වෙනවා
    ගුරුත්වාකර්ෂණය
    ගුරුත්වාකර්ෂණයට පුලුවන් මානයන් තරණ‍ය කරන්න, කාලයද ඇතුලුව.


    You have worked out that you can exert
    a force across space-time.

    worked out - (phrasel verb) - විසඳනවා..
    exert a force - බලයක් යොදනවා...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    oka use wenawa adui bn..
    oya wage ewa use wenawa cricket wala,
    Ex:-5 overs to go
    e kiyanne thawa 5overs daanna thiyenawa kiyala..

    nimal thaama yanawa kiyanne continues walata watenne..
    Nimal is going home..wage..

    ekko perfect tense eka use kaloth
    Nimal has gone..wage..gihin iwarai goda kaalekata kalin..perfect tense use karanna godak dura history ekata..recent history wlata normal simple past tense..:):)

    තෑන්ක්ස් මචෝ.. ඉස්සරහටත් මේකට ඇවිල්ල උදව්වක් කරල යන්ඩ.. :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපි go කියල නිකං යොදන්නෑ..
    ගොඩක් වෙලාවට go එක්ක to කියන පදෙත් යොදාගන්නව
    go to Colombo වගේ..
    ඒත් සමහරක් වචන ඉස්සරහින් to කියන පදේ යෙදෙන් නෑ.. ඒ වගේ වචන බොහොම චුට්ටයි තියෙන්නෙ
    home, abroad වගේ වචන
    එතකොට go to නෙමේ..
    go home වෙනව
    go to home නෙමේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    oka use wenawa adui bn..
    oya wage ewa use wenawa cricket wala,
    Ex:-5 overs to go
    e kiyanne thawa 5overs daanna thiyenawa kiyala..

    එතකොට Nimal to go කියන්නෙ.. නිමල් යන්ඩ ඉන්නෙ..
    ඕක Nimal is to go කියල කියන්ඩ පුලුවන්ද ?
    නැත්තං Nimal is about to go වගේ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එතකොට Nimal to go කියන්නෙ.. නිමල් යන්ඩ ඉන්නෙ..
    ඕක Nimal is to go කියල කියන්ඩ පුලුවන්ද ?
    නැත්තං Nimal is about to go වගේ..

    Nirmal to go and Nirmal is to go are quite similar, both having the meaning Nirmal is supposed to go..nirmal yanda inne kiyana eka hari, eth eken harima meaning eka enne nehe, I, unfortunately have no idea how else to translate it into sinhala.

    Nirmal is about to go should mean Nirmal is just going to go..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    you may be good at something which I'm crap at

    I'm crap at මෙන්න මේ වගේ යෙදුම් තමා අපි ඉගෙන ගන්ඩ ඕන..
    දැං අපිට මේකෙ තේරුම කියල දෙන්ඩ :)
    මොකද ඩික්ෂනරි වලින් මේව තේරුම් ගන්ඩ බෑ...

    ටුවිස්ටඩ් තෑන්ක්ස් bro.
     
    • Like
    Reactions: twisted

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Nirmal to go and Nirmal is to go are quite similar, both having the meaning Nirmal is supposed to go..nirmal yanda inne kiyana eka hari, eth eken harima meaning eka enne nehe, I, unfortunately have no idea how else to translate it into sinhala.

    Nirmal is about to go should mean Nirmal is just going to go..

    thnks :)
    උඹව නං මේ ත්‍රෙඩ් එකට කොහොමත් ඕන..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Unfortunately I have no idea how else to translate it into sinhala.
    මට මේකෙ how else to කියන එක අලුත්.. :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you may be good at something which I'm crap at

    I'm crap at මෙන්න මේ වගේ යෙදුම් තමා අපි ඉගෙන ගන්ඩ ඕන..
    දැං අපිට මේකෙ තේරුම කියල දෙන්ඩ :)
    මොකද ඩික්ෂනරි වලින් මේව තේරුම් ගන්ඩ බෑ...

    ටුවිස්ටඩ් තෑන්ක්ස් bro.

    such things are rarely taught in classes mate, you will get the hang of it if you keep chatting in english to somebody, or watch films or tv shows ..etc.

    I'm crap here follows the same syntax as Im good..

    I'm good = mama hondai

    I'm good at playing cricket - mama cricket gahanda dakshai, cricket waladi hondai..

    after sometime, you will have a better idea on how these connecting words such as 'at' work. :)

    thnks :)
    උඹව නං මේ ත්‍රෙඩ් එකට කොහොමත් ඕන..

    :):)

    Unfortunately I have no idea how else to translate it into sinhala.
    මට මේකෙ how else to කියන එක අලුත්.. :)

    I don't know how to do it - eka karanne kohomada kiyala danne nehe

    I don't know how else to do it - eka karanne wena kohomada kiyala danne nehe.

    ..sorry, I never learned english in the proper way to be able to teach it to somebody else. :lol::(