"Cooper attempting to communicate with his daughter inside the “Tesseract” – which was built for him by the future humans."
ගොඩක් දෙනෙක් අහනව Interstellar මූවි එකේ, අර අන්තිමට කූපර් පාවි පාවි ඉන්න, කාමර කාමර වගේ තයෙන්නෙ... එතන මොකද, එයාගෙපොඩි දුවගෙ අතීතය විතරක් පේන්නෙ කියල..
නෑ මෙතන සම්පූර්ණ අතීතය පේන තැනක් නෙමේ..
අනාගත දියුණු මිනිසුන් විසින්, කූපර් වෙනුවෙන්ම, කෘතිමව නිර්මාණය කරපු දෙයක් තමයි මේ තියෙන්නෙ...
“Tesseract” කියන්නෙ ඒකට තමා..
මොකද කූපර්ට දුවත් එක්ක සන්නිවේදනය කරන්ඩ ක්රමයක් හදන්ඩ ඕන නිසා...

Last edited:

, ona ekak ahapan danna widihata help karannam , e wagema mamath danney nathi ewa share karannam methana hamotama help ekak wenna 
Keep it up macho
( or else Google is always there for you
) mokada ewa directly translate karata enney wena therumak.

or "කජු කනවා වගේ වැඩක්නෙ" 
different idioms for same meaning 