English පරිවර්තනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    No matter what we breed
    We still are made of greed
    This is my kingdom come
    This is my kingdom come

    මේකේ මුල් පද දෙකෙන් අර්ථය මොකද්ද. වචන වල තේරුම දන්නවා ඒ උනාට හිතාගන්න බා

    දන්න කෙනෙක් මූට, මේකෙ තේරුම කියල දෙන්ඩ
     
    • Like
    Reactions: DooA

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    No matter what we breed
    We still are made of greed
    This is my kingdom come
    This is my kingdom come

    මේකේ මුල් පද දෙකෙන් අර්ථය මොකද්ද. වචන වල තේරුම දන්නවා ඒ උනාට හිතාගන්න බා

    මේ ලින්ක් එකට ගියොත් පදෙන් පදේ තේරුම් ගන්න පුලුවන් අවශ්‍ය කරන තැන ක්ලික් කලහම. දකුනු පැත්තෙන් තේරුම වැටෙනව. මුලු සින්දුවෙන්ම කියන්නෙ මොකක් ගැනද කියල කවුරුහරි දන්න එකෙක් කියහල්ලකො :dull:
     
    • Like
    Reactions: DooA and AnuradhaRa

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    No matter what we breed
    We still are made of greed
    This is my kingdom come
    This is my kingdom come

    මේකේ මුල් පද දෙකෙන් අර්ථය මොකද්ද. වචන වල තේරුම දන්නවා ඒ උනාට හිතාගන්න බා

    I will help you as I get this. Twisted friend will give you a rundown. :yes:

    No matter what we breed- As the meaning of same as what we do,what we think, how we behave, doesn't matter whether it's good or bad.

    we still are made of greed - Actually we are still greedy, and that cannot be eradicate.

    මම වැඩිය ඉංගීසි දන්නේ නැහැ මචන්. වැරැද්දක් තියෙනවා නම් සොරි වෙන්න ඕන. මාර ලස්සසන සින්දුවක් බන්. එළ :no:
     
    Last edited:

    කමක් නෑ බං.. ඔය හොඳටම ඇති.. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    A: She is about five feet even
    B: what does she look like, though

    මේ වාක්‍ය දෙකේ තේරුම පොඩ්ඩක් කියන්ඩ. රතු පාට වචන දෙක තමා දන්නෙ නැත්තෙ..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    A: She is about five feet even
    B: what does she look like, though

    මේ වාක්‍ය දෙකේ තේරුම පොඩ්ඩක් කියන්ඩ. රතු පාට වචන දෙක තමා දන්නෙ නැත්තෙ..

    she's about five feet even - this is not said naturally..can you post the entire thing?

    what does she look like, though - e unata eya koi wage da wage meaning ekak enne :)
     
    • Like
    Reactions: AnuradhaRa

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    No matter what we breed
    We still are made of greed
    This is my kingdom come
    This is my kingdom come

    මේකේ මුල් පද දෙකෙන් අර්ථය මොකද්ද. වචන වල තේරුම දන්නවා ඒ උනාට හිතාගන්න බා

    no matter what we breed
    we still are made of greed

    breed kiyanne nikan api monawa wagakalath, api hamathissema greed walin hadila thiyenne wage..

    meaning, no matter what we try to do, we will always end up being greedy
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    Actually dont use Sinhala Subtitles for films.. If you can use English Subtitles, tht will be a great Advantage to us.. Watching films and try to understand what they are saying is one of the best way to learn English. Argue with your self using English, it is also a good method, and try to think in english, bcos no one can hear you either u r wrong or right... nowadays u have lot of sources to learn English...
    http://learnenglish.britishcouncil.org/en/elementary-podcasts

    British Council Podcast. try to hear this all the time. at least at the morning.. u have ur phones and headset... the best way to learn english..
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    මචන්ලා අපි කට්ටිය සෙට් වෙලා skype group එක්කක් හදල chat කරමුද එකෙන් අපිට spoken එන්ග්ලිෂ් ගොඩ දා ගන්න පුළුවන් වෙයි

    මොකද කියන්නේ එලකිරියන්ස් :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා අපි කට්ටිය සෙට් වෙලා skype group එක්කක් හදල chat කරමුද එකෙන් අපිට spoken එන්ග්ලිෂ් ගොඩ දා ගන්න පුළුවන් වෙයි

    මොකද කියන්නේ එලකිරියන්ස් :yes:

    Week end thamai
    Gud idea
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන්ලා අපි කට්ටිය සෙට් වෙලා skype group එක්කක් හදල chat කරමුද එකෙන් අපිට spoken එන්ග්ලිෂ් ගොඩ දා ගන්න පුළුවන් වෙයි

    මොකද කියන්නේ එලකිරියන්ස් :yes:

    :yes: මම නම් එක පයින්ම. :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මචන්ලා අපි කට්ටිය සෙට් වෙලා skype group එක්කක් හදල chat කරමුද එකෙන් අපිට spoken එන්ග්ලිෂ් ගොඩ දා ගන්න පුළුවන් වෙයි

    මොකද කියන්නේ එලකිරියන්ස් :yes:

    would be nice to have a few girls in the skype class :lol:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    would be nice to have a few girls in the skype class :lol:
    R girl hodai.

    R නිසා හඩලා.....
    කටේ දතක් වැටුනා.......
    දත නැති දා...... කැත හින්දා........
    හැOගිලයි උන්නේ
    සුප් විතරයි බිව්වේ...........
    :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    R girl hodai.

    R නිසා හඩලා.....
    කටේ දතක් වැටුනා.......
    දත නැති දා...... කැත හින්දා........
    හැOගිලයි උන්නේ
    සුප් විතරයි බිව්වේ...........
    :lol:

    R girl? :lol: haven't seen around in ages..you are not R girl are you?