English පුලුවන් වැඩ්ඩො එන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Affidavit එකකට දාන්න නිසා හොදට ඕනෙ..

    පවුලෙ අයගෙ විස්තර දාලා Affidavit එකක් හදාගන්න ඕනෙ..

    පියා දැනට ජීවතුන් අතර නෑ.මිය ගිහින්.

    එ නිසා.. පියාගෙ නම දාලා .දාන්න ඕනෙ..පියා ජීවතුන් අතර නෑ..කියලා ..

    ඒක කොහොමද කියන්නෙ english වලින්..

    පියගෙ නම abcd කියලා හිතන්නකො...එහෙම දාලා හදලා දෙන්න කො ?