

Same shit, different assholes
මම ගියේ Montessori එකකට, මගේ පොඩි උන් ගියේ Kindergarten එකකට.
මචන් Kindergarten කියන්නෙ වයස අවුරුදු 3ත් 5ත් අතර ලමයින්න්ට අධ්‍යාපන හා දැනුම
විනොදාත්මකව ලබාදෙන තැනක්. ගොඩක් වෙලාවට ඉගනීමට තමයි මුල් තැන. මේ ළමයින්ට සරල විද්‍යාත්මක කරුනුත් කියල දෙනව. පොඩි පොඩි විද්‍යාත්මක පරික්ෂනත් කරනව . හරියට පොඩි අයට තියෙන university එකක් වගේ. මානසික හා ශාරීරික ක්‍රියාකාරකම් අඩුයි.
Montessori වලදී ගොඩක් මානසික හා ශාරීරික ක්‍රියාකාරකම් වලට තමයි මුල් තැන. ඉරි, බෝල අදිනව පාට කරනව වගේ දේවල් තමයි මම නම් වැඩිපුර කලේ.
Preschool ගැන නොදනිමි.



