English පුළුවන් අය එන්න

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    English පුළුවන් අය එන්න

    what are the difference between
    Montessori
    Preschool
    And kindergarten
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Same shit, different assholes :)

    මම ගියේ Montessori එකකට, මගේ පොඩි උන් ගියේ Kindergarten එකකට.
    මචන් Kindergarten කියන්නෙ වයස අවුරුදු 3ත් 5ත් අතර ලමයින්න්ට අධ්‍යාපන හා දැනුම
    විනොදාත්මකව ලබාදෙන තැනක්. ගොඩක් වෙලාවට ඉගනීමට තමයි මුල් තැන. මේ ළමයින්ට සරල විද්‍යාත්මක කරුනුත් කියල දෙනව. පොඩි පොඩි විද්‍යාත්මක පරික්ෂනත් කරනව . හරියට පොඩි අයට තියෙන university එකක් වගේ. මානසික හා ශාරීරික ක්‍රියාකාරකම් අඩුයි.

    Montessori වලදී ගොඩක් මානසික හා ශාරීරික ක්‍රියාකාරකම් වලට තමයි මුල් තැන. ඉරි, බෝල අදිනව පාට කරනව වගේ දේවල් තමයි මම නම් වැඩිපුර කලේ.:rofl:

    Preschool ගැන නොදනිමි.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Same shit, different assholes :)

    මම ගියේ Montessori එකකට, මගේ පොඩි උන් ගියේ Kindergarten එකකට.
    මචන් Kindergarten කියන්නෙ වයස අවුරුදු 3ත් 5ත් අතර ලමයින්න්ට අධ්‍යාපන හා දැනුම
    විනොදාත්මකව ලබාදෙන තැනක්. ගොඩක් වෙලාවට ඉගනීමට තමයි මුල් තැන. මේ ළමයින්ට සරල විද්‍යාත්මක කරුනුත් කියල දෙනව. පොඩි පොඩි විද්‍යාත්මක පරික්ෂනත් කරනව . හරියට පොඩි අයට තියෙන university එකක් වගේ. මානසික හා ශාරීරික ක්‍රියාකාරකම් අඩුයි.

    Montessori වලදී ගොඩක් මානසික හා ශාරීරික ක්‍රියාකාරකම් වලට තමයි මුල් තැන. ඉරි, බෝල අදිනව පාට කරනව වගේ දේවල් තමයි මම නම් වැඩිපුර කලේ.:rofl:

    Preschool ගැන නොදනිමි.

    :yes::yes::yes::yes: