English පොතක් කියවද්දි

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    English පොතක් කියවද්දි

    මචංලා English පොතක් කියවද්දි සමහර වාක්‍ය, සමහර යෙදුම්, තෙරැම් ගන්න අමාරැයි. ඒ වෙලාවට Dic බැලුවට වැඩක් නැ ඒ වාක්‍ය තේරැම් ගන්න.

    ඒ වගේ වෙලාවට පරිවර්තන සහයක් ගන්න පුලුවන් විදිහක් තියෙනවද? වෙබ් සයිට් තියෙනවද
    ?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    sinhalata translate karandanan lankawe ekek hadapu ekak wenna epai...google ekenuth yanthamata translate hadala thiyena eke wena apps gana kawara kathada
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සමහර වෙලාවට word to word කියවල තේරුම් ගන්න හරිම අමාරුයි මචන්
    අමාරු වචනේ ළඟ තියෙන අනිත් වචන වලිනුයි context එකෙනුයි තමයි තේරුම බලාගන්න වෙන්නේ.
    කාලයක් ගිහාම නිකන්ම ඔයාගේ වචන කෝෂය හැදිලා එනවා.
    හැබැයි ඉතින් දිගටම කියවන්න වෙයි. අමාරුයි කියල අතාරින්න එපා !
     
    • Like
    Reactions: LZP1992

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Google eke

    define<space>word

    word eka gena honda pehedili kireemak lebenawa. eeken therum ganna puluwan wei. :yes:

    Ex: if we need the definition for word "ejaculation", search following.

    define ejaculation
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ehema amaru nam ban Elakiri eke dapanko :yes::yes::yes::yes: Oka tika kalayai ita passe umabta awlak wenne na ...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිංහල ඩික් එකක් බලලා වචනේ සිංහල තේරුම හොයන්න යන්න එපා. ඉන්ග්ලිෂ් ඩික් එකකින් ඒ හා සමාන වචන යෙදිලා තියන වාක්‍ය රටාව තේරුම් අරගන්න.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    If left untreated, it can take around 10 to 15 years for aids to develop, which is when hiv has severely damaged the immune system. ...
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචංලා English පොතක් කියවද්දි සමහර වාක්‍ය, සමහර යෙදුම්, තෙරැම් ගන්න අමාරැයි. ඒ වෙලාවට Dic බැලුවට වැඩක් නැ ඒ වාක්‍ය තේරැම් ගන්න.

    ඒ වගේ වෙලාවට පරිවර්තන සහයක් ගන්න පුලුවන් විදිහක් තියෙනවද? වෙබ් සයිට් තියෙනවද
    ?

    වාක්‍ය යේ නොතේරෙන කොටස විතරක් වෙන් කරගෙන google translator එකෙන් බලන්න ! එක තමා තියෙන සාර්ථක solo විදිය. :rofl::rofl:

    නැත්නම් google කරලා english වලින් තේරුම් බලන්න. විස්තරේ තේරෙනවා ටිකක් :)
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    සමහර වෙලාවට word to word කියවල තේරුම් ගන්න හරිම අමාරුයි මචන්
    අමාරු වචනේ ළඟ තියෙන අනිත් වචන වලිනුයි context එකෙනුයි තමයි තේරුම බලාගන්න වෙන්නේ.
    කාලයක් ගිහාම නිකන්ම ඔයාගේ වචන කෝෂය හැදිලා එනවා.
    හැබැයි ඉතින් දිගටම කියවන්න වෙයි. අමාරුයි කියල අතාරින්න එපා !

    :yes::yes::yes::yes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,179
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang...

    Book 1a kiyawanakota English 1a singhalata harwala terum ganna yanan epa. Teyrennenathi unath muladi digatama terena widiyata kiyawanna. Hemin terum ganna uthsaha karmin kiyawanna.

    Ita passe ae book 1ama ayemath kiyawanna. Kaling parata wediya words wala teruma gena idea 1k aewai.

    Ilaga sare aimth hemin hemin terum ganimin kiyawanna. Singhala ta convert karala idea ganan yanna epa.

    1st book 1a 5 times wage kiyewuwhama tawa books 20 k wage 2 times kiyawankota okkoma ilaga para 1st time meter wenawa..

    isselama 1a ma Siries 1k wage kiyawanna..