English පොතක් කියවද්දි
මචංලා English පොතක් කියවද්දි සමහර වාක්‍ය, සමහර යෙදුම්, තෙරැම් ගන්න අමාරැයි. ඒ වෙලාවට Dic බැලුවට වැඩක් නැ ඒ වාක්‍ය තේරැම් ගන්න.
ඒ වගේ වෙලාවට පරිවර්තන සහයක් ගන්න පුලුවන් විදිහක් තියෙනවද? වෙබ් සයිට් තියෙනවද?
ඒ වගේ වෙලාවට පරිවර්තන සහයක් ගන්න පුලුවන් විදිහක් තියෙනවද? වෙබ් සයිට් තියෙනවද?