English බබාලගෙ පොත්...

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    472
    119
    43
    පාවිච්චි කරපු පොඩි ලමයින්ගෙ english පොත් ගන්න තියෙන තැනක් දන්නවද මචන්ලා..
     
    • Like
    Reactions: kinkon and Tz4400

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    පාවිච්චි කරපු පොඩි ලමයින්ගෙ english පොත් ගන්න තියෙන තැනක් දන්නවද මචන්ලා..

    used දන්නේ නෑ. ඒත් ගුනසේන වගේ ඒවල ඕනතරම් තියෙනවා ගන්න. සල්ලි තමා ඕන
     
    • Like
    Reactions: nandunjayasinghe

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    උඹටද ? පොත් ටිකයි ඇඩ්‍රස් එකයි ඉන්බොක්ස් කරපන්.අරන් එවන්න කියන්නං. (y)
     
    • Like
    Reactions: nandunjayasinghe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    මචන් මරදානෙ පොට් එකක් තියෙනවා. මෙන්න මූ එහෙම ගන්නෙ එහෙන්. පරණ පාවිච්චි කරපු පොත් අඩුවට ගන්නවා. මූට PM එකක් ගහල බලපන්. @scurvy