ENGLISH සිංදුවක් ටිකක් පරන

Maliya012

Member
Dec 28, 2018
284
14
0
ENGLISH සිංදුවක් ටිකක් පරන

මචං english වගෙ සිංදුවක් මේක කියන්නේ අප්‍රිකානු වගෙ ගැනු 5ක් වගේ පට්ටම සිංදුවක්.
සියත tv voice of asia එකේ 15වෙනිදා එකෙ කෙල්ලෙක් ද කොහෙද කිව්වා..show in the motion වගෙ කැල්ලක් තිබුණ youtube හෙව්වා හම්බවුනෙ නැ