මම මාසයකට කලින් travel volg video එකක් දැම්මා.දැන් එම video එකට 30k views ඇවිත් තියෙනවා .
මම ඒ travel volg video එකට දාපු background music එක අන්තර්ජාලයෙන් ලබා ගත්ත එකක් .
මම දැන් ඒ background music එක අයින් කරලා .youtube audio library එකෙ music එකක් ඇඩ් කරොත්..
ඒ video එකට තිබුන watch time අඩු වෙනවාද ?
මට ඔය උඩ ටික English වලට හරවලා දෙන්න කො

Last edited: