මචංලා..මම කැමති English blog එකක් පටන්ගන්න.
සල්ලි හොයන්නවත් ඇඩ්ස් දාගන්නවත් නෙමේ
අලුත් වෙන දේවල් ගැන මගේ අදහස් හා විස්තර දාන්නයි ඕන.(ටෙක්නොලොජි/ අලුත් ට්‍රෙන්ඩ්ස් වගේ)
හැබැයි මට එහෙම නිර්මාණාත්මකව ඉංග්‍රීසි ලියන්න හැකියාවක් නැහැ.
ඉංග්‍රීසි ෂේප් කරගත්ත හැකි. ඒත් creative writing බෑ..පොඩ්ඩක් කට්ටියගේ අදහස් දෙන්න ඉංග්‍රිසි ආ(ර්)ටිකල්ස් ලියන්න පුරුදු වෙන්න ප්‍රැක්ටිස් එකක් ගන්න 
(මෝඩ ජෝක්ස් දාන්න එපා
)
සල්ලි හොයන්නවත් ඇඩ්ස් දාගන්නවත් නෙමේ
අලුත් වෙන දේවල් ගැන මගේ අදහස් හා විස්තර දාන්නයි ඕන.(ටෙක්නොලොජි/ අලුත් ට්‍රෙන්ඩ්ස් වගේ)හැබැයි මට එහෙම නිර්මාණාත්මකව ඉංග්‍රීසි ලියන්න හැකියාවක් නැහැ.
ඉංග්‍රීසි ෂේප් කරගත්ත හැකි. ඒත් creative writing බෑ..පොඩ්ඩක් කට්ටියගේ අදහස් දෙන්න ඉංග්‍රිසි ආ(ර්)ටිකල්ස් ලියන්න පුරුදු වෙන්න ප්‍රැක්ටිස් එකක් ගන්න 
(මෝඩ ජෝක්ස් දාන්න එපා

)