English course help

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඉංගිරිසි ග්රැමර් මුල ඉදන් අගට හදාගන්න පුලුවන් ලංකාවෙ යූටියුබ් චැනලයක් කියපන්කො.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මුලින් ඉංග්‍රීසි පොත් කියෝපං ඒ ගමන් මූවීස් බලපං සබ්ටයිටල්ස් නැතුව. ඊටපස්සෙ කතා කරද්දී ඉංග්‍රීසියෙන් හිතල කතා කරපං.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    මුලින් ඉංග්‍රීසි පොත් කියෝපං ඒ ගමන් මූවීස් බලපං සබ්ටයිටල්ස් නැතුව. ඊටපස්සෙ කතා කරද්දී ඉංග්‍රීසියෙන් හිතල කතා කරපං.

    Do this
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මුලින් ඉංග්‍රීසි පොත් කියෝපං ඒ ගමන් මූවීස් බලපං සබ්ටයිටල්ස් නැතුව. ඊටපස්සෙ කතා කරද්දී ඉංග්‍රීසියෙන් හිතල කතා කරපං.

    Conversation video tikkuth blpn

    ග්රැමර් හදාගන්න ඕන. සුද්දො එක්ක කතා කරන්න පුලුවන් මට ලංකාවෙ එවුන් එක්ක තමයි කතාකරන්න බැරි
     
    load_pakeer

    Junior member
  • Nov 29, 2023
    35
    24
    8
    ඉංගිරිසි ග්රැමර් මුල ඉදන් අගට හදාගන්න පුලුවන් ලංකාවෙ යූටියුබ් චැනලයක් කියපන්කො.
    නුවර දළදා මාලිගේ ළග ඉදන් සුද්දන්ට පුක අල්ලපන් මොහෝව්ක්
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    ඉංග්‍රීසියෙන් type කරන්න..වැරදි වැරදි හරි ඉංග්‍රීසියෙන් ත්රෙඩ් දාන්න.. වතුරට බහින්නේ නැතුව පීනන්න පුරුදුවෙන්න බෑ..