English fluency means this?

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    https://www.facebook.com/share/r/1Kk9TZb2m4/

    Not embeddable. ගිහින් බලහන් කොල්ලනේ. මරු ඒ කෙල්ලගෙ English. ලංකාවෙ 'ලු'
    ඉතින් යකෝ එකි ඉපදිලා තියෙන්නේ UK නම් කොහොමත් British accent එක නිකන්ම එනවා!
     
    • Wow
    Reactions: KSPathirana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,133
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් යකෝ එකි ඉපදිලා තියෙන්නේ UK නම් කොහොමත් British accent එක නිකන්ම එනවා!

    එහෙම එනවනම් බැරියෑ. උන් මොන දීපංකරේ ඉපදුනත් දෙමව්පියෝ සිංහළෙන් නං ගෙදර කතාකරන්නේ පට ගාල තේරෙනවා සුද්දො නෙමෙයි කියල. එංගලන්තේ ඉපදුනාට මූන බලන්නේ නැතිව කතාකරන ඇක්සන්ට් එකෙන් කියන්න පුලුවන් මොන රටේද කියල.

    ළමයි ඉන්නවනං පුලුවන් තරන් සුදු ළමයි එක්කම හැදෙන්න දෙන්න ඕන නැත්තං තමුන්ගේ රටේ කතා හුරුව එනවා හෙවනැල්ල වගේ ළමයින්ගේ පස්සෙන්.

    ත්‍රෙඩ් එකේ කියන භාශාවේ චතුර බව එන්න නං දිනපතා කියවන්න ඕන. ළමයින්ට පොත් කියවීම දිනපතා අනිවාර්ය කරල තියෙන්නේ. දවසපග නේ ඉස්කෝලෙ ඩයරියෙ ලියන්න ඕන කියවන පොතයි පිටු ගානයි. පන්තියෙදී ඒ පොත් වලින් ප්‍රශ්ණ අහනව කියවලද කියල බලන්න.

    චන්ද්‍රිකාගේ පුතාගේ ඉන්ටවිව් එකක් තියෙනව ඒකෙ බලන්න පුලුවන් මිනිහා කොච්චර රට හිටියත් සුද්දගේ ඇක්සන්ට් එක නැති එකත් භාශාවේ චතුර බවත්.
     
    Last edited:
    • Wow
    Reactions: KSPathirana

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    English kiyanne maha loku deyak newe oya Australia higannoth katha karanne. :yes: ape podi eka 1 year school giye ohoma katha karanne . eka lankawa giya 2 month walata anna dan ade ban pissuda. eka rnglish wachanayak katha karanne na api ekka.
     
    • Wow
    Reactions: KSPathirana