English Grammar සිංහලෙන්

gcrsuraweera

Junior member
  • Jan 29, 2009
    180
    14
    18
    Piliyandala
    English Grammar සිංහලෙන් ඉගනගන්න Tutes හරි Notes දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මචන් English... සිංහලින් ඉගෙන ගන්න 1 නම් මන් හිතන්නැ සාර්ථක වෙයි කියලා...

    English... English වලින්ම ඉගෙන ගන්න try කරපන්....


    Oxford_Practice_Grammar_with_Answers0000.jpg


    Oxford Practice Grammar with Answers by John Eastwood [ Download pdf - 4MB ]

    මේ grammar book 1 try කරපන්..... අමාරු නැහැ හරිම easy! :rolleyes:...


    මේ පොත් ටිකත් පුළුවන් නම් හොයා ගනින්... සරසවි book shop 1කෙ තිබේ...

    1. Raymond Murphy Essential English Grammar

    BK87407.jpg


    2. Raymond Murphy Intermediate English Grammar

    1333418_B9788185618517.jpg


    3.
    Raymond Murphy Advance English Grammar

    advanced-english-grammar-a-self-study-reference-and-practice-book-for-advanced-south-asian-students-400x400-imadh8fxmsfjy2wj.jpeg



    ඔය ටික කලොත් grammar ගොඩ දාගන්න පුළුවන්....


    :dull::dull::dull:

    ** free English ඉගෙනගමු ... |(o_O)|

    ** Speak English | ඉංගිරීසි කථා කරමු ... |(o_O)|
     
    • Like
    Reactions: ITGuy25