English help එකක් දෙන්න (Passive Voice)

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    English help එකක් දෙන්න (Passive Voice)

    Turning the following sentences into passive voice.

    1.They allocated much money for this project.--------------------------------------
    2.They collected some money.-------------------------------------------------------
    3.My parents allow me to go for movies.------------------------------------------
    4.The government will mend the constitution.--------------------------------------

    හෝ්ම් වර්ක්. මේ කරල තියන විදිය හරිද? වැරදිනම් නිවැරදි කරල දෙන්න

    1. Much money allocated for this project by them
    2. Collected some money by them
    3. Allowed me to go for movies by my parents.
    4. Constitution will mend by the government
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    වැරදියි:dull: කෝ හුත්තො මේවැයි linking verbs ? තොට මම ඔහොමද ඉගැන්නුවේ. ගොන් හරකා.:P
     
    Last edited:

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    1. Much money was allocated for this project by them.
    2. Some money was collected by them.
    3. I'm allowed to go for movies by my parents.
    4. The constitution will be mended by the government.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    අප්පා එකෙක් මම ලිය ලිය ඉන්නකොට දාල. කමක් නෑ ඌත් මගේ ගෝලයෙක්. :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Much money was allocated for this project by them
    Some money was collected by them
    I am allowed to go for movies by my parients
    Constitution will be mended by the government
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Turning the following sentences into passive voice.

    1.They allocated much money for this project.--------------------------------------
    2.They collected some money.-------------------------------------------------------
    3.My parents allow me to go for movies.------------------------------------------
    4.The government will mend the constitution.--------------------------------------

    හෝ්ම් වර්ක්. මේ කරල තියන විදිය හරිද? වැරදිනම් නිවැරදි කරල දෙන්න

    1. Much money allocated for this project by them
    2. Collected some money by them
    3. Allowed me to go for movies by my parents.
    4. Constitution will mend by the government

    Much money was allocated for the project by them.

    Some money was collected by them.

    I am allowed to go for movies by my parents.

    The constitution will be amended by the government.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    Much money was allocated for the project by them.

    Some money was collected by them.

    I am allowed to go for movies by my parents.

    The constitution will be amended by the government.

    මට 3න් වෙනි වාක්‍යය හැදුණ හැටි පැහැදිලි කරල දියන්. ඇයි බන් I was allowed කියන එක වැරදි ? my parents allow කියන එක simple present tense නිසාද ? my parents allowed me to go for movies. කියල තිබ්බොත් මම කියපු එක හරි නේද ? :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට 3න් වෙනි වාක්‍යය හැදුණ හැටි පැහැදිලි කරල දියන්. :(

    ඒක අතීතකාල නෙමේනෙ බං
    වර්තමාන කාල එකක්නෙ

    allow කියල තියෙන්නෙ
    allowed කියල තිබුණනං උඹ කියන විදිය හරි

    වර්තමාන කාලෙට එන්නෙ
    I am past participle
    He is past participle
    She is past participle
    They are past participle

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    ඒක අතීතකාල නෙමේනෙ බං
    වර්තමාන කාල එකක්නෙ

    allow කියල තියෙන්නෙ
    allowed කියල තිබුණනං උඹ කියන විදිය හරි

    වර්තමාන කාලෙට එන්නෙ
    I am past participle
    He is past participle
    She is past participle
    They are past participle

    අඩෝ තෑන්ක්ස් මචන්.:love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Passive Voice වලදි ක්‍රියා පදේ Past Participle එක තමා යොදා ගන්නෙ

    xpast-present-participles.png.pagespeed.ic._biYxaS4Q6.png

    ඒ හින්ද වර්තමාන අතීත අනාගත හදාගන්ඩ

    Past participle එකට ඉස්සරහින්

    වර්තමාන වාක්‍යවලට am is are

    අතීත වාක්‍යවලට was were

    අනාගත වාක්‍යවලට will be දාන්ඩෝන

    තව ඉතිං මේවත් තියෙනව
    have been
    is being
    was being

    මේවට කියන්නෙ auxiliary verb කියල

    ප්‍රධාන වර්බ් එකට කලින් එන උපකාරක ක්‍රියා
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    අප්පා එකෙක් මම ලිය ලිය ඉන්නකොට දාල. කමක් නෑ ඌත් මගේ ගෝලයෙක්. :nerd:

    දැන් තෝ මගෙන් ඉගෙන ගෙන මටත් නොකියා පන්ති කරනවද.:frown::frown:
    මට පේනවා මගෙ මීගමුව ක්ලාස් එකේ ගෝලයෙක්
    හරි එක දාලා තියනවා.. එයාට මම ලබන මාසෙට ෆ්‍රී කාඩ් එකක් දෙනවා.:cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    දැන් තෝ මගෙන් ඉගෙන ගෙන මටත් නොකියා පන්ති කරනවද.:frown::frown:
    මට පේනවා මගෙ මීගමුව ක්ලාස් එකේ ගෝලයෙක්
    හරි එක දාලා තියනවා.. එයාට මම ලබන මාසෙට ෆ්‍රී කාඩ් එකක් දෙනවා.:cool:

    උබ වැඩක් නෑ උබ ගුරු මුට්ටිය තියාගෙන තමයි මට කියල දීල තියෙන්නෙ. :(