කව්රු හරි ඉංග්‍රීසි දන්න කෙනෙක් පොඩ්ඩක් බලනවද මේ ටික හරිද කියලා.
මට කියන්න ඕනේ "අපිට field density testing කරන්න තියෙනවා පාලම් වල පිවුසුමේ. නමුත් අපිට එවා කරන්න උපකරන නැහැ, එක නිසා කරුනාකර ඔබලගේ laboratory එකේ එක කරන්න, අපේ lab assistance කෙනෙක්ව උදව්වට දෙන්න පුළුවන්.
We have to do field density testing for ABC and Sub Base at all bridge approaches. But we don’t have this testing equipment and other facilities to carry out above test.
Therefore, Please be good enough to make necessary arrangements to carry out the field density testin your laboratory. We can arrange our lab assistance to assist this work.
Your kind assistance and prompt action is highly appreciated.