english help

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    sinhala lipi 2 k tiyanawa english walata transalete karala danna puluwan da??

    google eka
    transaletenam epa:lol::lol::lol: tawama hadala naha na.

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lajja nathiwa mekema dapan ban.


    google ekan nam epa ban wadak naha


    Traffic Monsoon ad packs ගන්නා ආකරය සරලව


    Step 1:
    Buy Sharing Position වල තියෙන 20 PPC/1000 Credits කියන link එක click කරන්න.


    Step 2 :
    Setup a New Banner add කියන link එක click කරන්න.

    Step 3 :
    ඔයාට promote කරන්න ඕන banner එකක් තියෙනව නම් එක select කරලා ඒක දෙන්න. sure නැත්නම් එකේ උඩම තියෙන විදියට select කරලා දෙන්න. save කරලා යන්න.


    Step 4 :
    තත්පර 10 ක් timer එක ඉවර වෙන කම් ඉදලා Back to My Ads Click කරන්න.


    Step 5 :
    ඔයා add කරලා තියෙන banner එකේ කොළ පාට Buy Ad's pack Button එක click කරන්න.


    Step 6 : last one
    ඔයාට ගන්න අවශ්‍ය ad packs ගාන දාල ඔයාගේ Payment Processor එක select කරල දෙන්න. ( Payza තමයි ඉතින්) Preview button එක click කරන්න. ඒ සදහා යන මුළු මුදල ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ Pay Now කියන button එක click කරලා ඔයාගේ payment එක කරන්න.


    Traffic Monsoon වල වැදගත් දේවල්

    01. ඔයාල මුලින් ගන්න ad packs Payza හරහා Pay කරලා ගන්න වෙලාවට යන fee එක පහත පරිදි වෙනවා. මතක තියා ගන්න. Traffic Monsoon වලදි Pay කරන Payza
    email address එකට හැර වෙනත් payza email address එකකට money withdraw කරන්න ඉඩ දෙනු නොලැබේ.
    Payza Fee ----------> 3.90% + 0.59$
    ඊට පස්සේ ඔයාලගේ account balance එකෙන් ad packs ගන්න නිසා කිසිදු මුදලක් යන්නේ නෑ.
    02. ඔයාල මගෙන් ඉල්ල ගන්න excel formula එකේ ඔයාල මුලින් ගන්න ad packs ගාන සහ profit ලැබෙන ආකාරය මේ excel sheet එකේ කොළ පාට කොටුවේ ඇතුලත් කර
    enter කරලා බලන්න. ඒකෙන් ඔයාලට idea එකක් ගන්න පුළුවන් traffic monsoon වල මුලින්ම කරන ආයෝජනය මත අනිත් සියල්ල තිරණය වෙනවා කියලා.කැමති නම් අතරමගදි නැවතත් ගානක් ආයෝජනය කරන එක ඔයාලගේ තිරණයක්.
    03. Upgrade user කෙනෙක් විදියට අද ආයෝජනය කරලා හෙට පොහොසත් වෙන්න නම් හිතන්න එපා. කාලය සහ ඉවසීම මත traffic monsoon site එකෙන් අඛණ්ඩව නොකඩවා
    ලාභයක් දිනපතා ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ අවධානය ad packs වැඩි කර ගන්න එක හරි නැත්නම් free user කෙනෙක් විදියට හරි වැඩ කර ගෙන යන්න යොමු කරන්න.04. Traffic Monsoon වල තියෙන Banners, Text ads වගේ ක්‍රම කියන්නේ

    ඔයාල කරන අනිත් sites වලට Direct Referrals ලා හොයා ගන්න ඉතා සාර්ථක ක්‍රමයක්. එවා කරන්නත් upgrade member කෙනෙක් විදියට ඔයාලට පහසුකම් වලින් ලැබෙනවා.
    එහෙමනම් මාත් එක්ක Join වෙලා Traffic Monsoon කරන්න පටන් ගන්න.

    Traffic Monsoon වලින් මුදල් හොයමු.

    හලෝ යහලුවනේ.
    මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන වගේ site එකක්ද කියලා. හුගක් අය හිතන්නේ මේ Site එක ads click කරන PTC site එකක් සහ traffic exchange කරන site එකක් කියලා. නමුත් ඇත්ත කතාව නම් traffic monsoon කියන්නේ සල්ලි ආකරයක් හොයා ගන්න පුලුවන් Revenue Share Site එකක්. ඊට අමතරව මේක ඔයාල දන්න සාමාන්‍ය PTC site එකක් වගේ හරි Traffic Exchange Site
    එකක් හරි වගේ වැඩ කරලා දවසකට පොඩි ගානක් හොයා ගන්නත් පුලුවන්. අපි වැඩ කරන අනිත් sites වලට Direct referrals ලා හොයා ගන්නත් මේක හොදම site එකක්. ඒක මේ site එකේ මම ඔයාලට කියල දෙන වැඩෙන් ඉක්මනටම නිකන්ම වෙන දෙයක්.


    මුල්ම target එක ad packs 25 හදා ගන්න තියා ගන්න. ඊට පස්සේ මේ ක්‍රියාවලිය අතිශය වේගවත්. දවස් 25-30 අතර ad packs 50 කට යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මුදල් අවශ්‍ය
    වෙනවා නම් ඕන වේලාවක අතරමගදි තියෙන මුළු මුදලම වුනත් withdraw කරන්න පුළුවන්. පැය 24 අඩු කාලයක් ඇතුලත මුදල් ගෙවනවා.