English Help

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    මචන් පුලුවන් නම් මට පහලින් මම දාල තියෙන එක English වලින් හදල දෙන්න.
    "උම්බට තමයි හරියටම තෙරුනෙ"
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තේරුනේ කියලා කියනවා නං එකේ ඉංග්‍රීසි අර්ථ got it, understood, වගේ කියන්න පුළුවන්

    Only you Understood correctly

    Only you got it exactly right වගේ කියන්න පුළුවන්. මුළු සෙන්ටෙන්ස් එකම දැක්කොත් ගලපලා හදන්න පුළුවන්