ඕවට සිංහලෙන් තේරුම් දෙන්න අමාරුයි...
have had - තිබිලා තිබුනා.. සතුව තිබුනා වගේ
has had - ex - she has had a headache - ඇයට ඔලුවෙ කැක්කුමක් සතුව තිබුනා![]()
thank u so much ..

කවුරු හරි කියනවද have had . has had මෙ යෙදුම් වල දල වශයෙන් සින්හල තේරුම සහ ඒව යෙදෙන තැන්..මට ලොකු ඉන්ග්රීසි දැනුමක් නෑ,,මේ වගෙ තැන් ටිකක් මට අපැහැදිලි,,,ලොකු උදව්වක්



