english help

sandunish

Member
Jan 13, 2016
156
11
0
කවුරු හරි කියනවද have had . has had මෙ යෙදුම් වල දල වශයෙන් සින්හල තේරුම සහ ඒව යෙදෙන තැන්..මට ලොකු ඉන්ග්‍රීසි දැනුමක් නෑ,,මේ වගෙ තැන් ටිකක් මට අපැහැදිලි,,,ලොකු උදව්වක්
 

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ඕවට සිංහලෙන් තේරුම් දෙන්න අමාරුයි...
have had - තිබිලා තිබුනා.. සතුව තිබුනා වගේ
has had - ex - she has had a headache - ඇයට ඔලුවෙ කැක්කුමක් සතුව තිබුනා :P
 
Last edited:

sandunish

Member
Jan 13, 2016
156
11
0
ඕවට සිංහලෙන් තේරුම් දෙන්න අමාරුයි...
have had - තිබිලා තිබුනා.. සතුව තිබුනා වගේ
has had - ex - she has had a headache - ඇයට ඔලුවෙ කැක්කුමක් සතුව තිබුනා :P

thank u so much ..
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Thibila tiyenawa witharak neme.. thamath tiyennath puluwan..,

    Ex -

    I have a headache = mata oluwe kakukamk tiyenawa (present simple) - NOW

    I have had a headache since this morning = ada ude idan mata oluwe kakumak tiyenawa... (present perfect)

    I have had a bicycle just like that = mata ara wage bicycle 1k tibila tiyenawa wage meaning 1k, thawamath tiyennath puluwan...

    :dull:
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    කවුරු හරි කියනවද have had . has had මෙ යෙදුම් වල දල වශයෙන් සින්හල තේරුම සහ ඒව යෙදෙන තැන්..මට ලොකු ඉන්ග්‍රීසි දැනුමක් නෑ,,මේ වගෙ තැන් ටිකක් මට අපැහැදිලි,,,ලොකු උදව්වක්

    I "have had" a headache since this morning.
    He "has had" a headache since this morning.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ඇවිල්ල present perfect tense :yes:

    උදා: Kolavari has had dinner.

    has කියල කියන්නේ ප්‍රථම පුරුෂ ඒවලට...(He / She / It) :yes:

    උදා: He has had dinner :baffled:

    අනික් ඒවාට have (I / We / You / They) :yes:

    උදා: They have had dinner :baffled:

    වැරදිනම් කියපල්ලා...අපි ඉතින් ඉංග්‍රීසි කාපු බීපු උන් නෙමෙයි ඔන්න :P