english help

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    english puluwan kenekහරවලා දෙන්නකෝ

    මට එවපු email verification link එක expire වෙලා , මට නැවතත් ,
    email verification link එකක් එවන්න පුලුවන්ද ?,
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    english puluwan kenekහරවලා දෙන්නකෝ

    මට එවපු email verification link එක expire වෙලා , මට නැවතත් ,
    email verification link එකක් එවන්න පුලුවන්ද ?,

    The "Email Verification link" sent to me been expired,
    could you send me a New "Email Verification link" instead

    කාගෙන්ද අහන්නෙ ? කාටද එවන්නෙ ? අන්න ඒක මෙතන සඳහන් නැහ. විධි ගණනාවකින් පුළුවන් මෙ තෙරුම ගන්න .එත් ඔෆිස් එකක නම් බිස්නස් ඉංග්ලිශ් යුස් කිරීම අනිවාර්යයි .
    ඒ කියන්නෙ ප්‍රොෆෙශනල් වෙන්න ඔනි .
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    The "Email Verification link" sent to me been expired,
    could you send me a New "Email Verification link" instead

    කාගෙන්ද අහන්නෙ ? කාටද එවන්නෙ ? අන්න ඒක මෙතන සඳහන් නැහ. විධි ගණනාවකින් පුළුවන් මෙ තෙරුම ගන්න .එත් ඔෆිස් එකක නම් බිස්නස් ඉංග්ලිශ් යුස් කිරීම අනිවාර්යයි .
    ඒ කියන්නෙ ප්‍රොෆෙශනල් වෙන්න ඔනි .

    skrill eka verify karaganna machan,

    mail kara. thank you :)