english help

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    assesment-Please describe why you belive that you are suitable for the role for which you are applying.

    menna mekata liyanna one widiya kiyanna

    position-engineer

    experience 3 yrs

    hodata grammar one
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පුතේ, ඉස්සෙල්ලා ඔයාට පුළුවන් විදිහට ඔයා එකක් draft කරන්න, ඊට පස්සෙ උදවු කරන්න කැමති එකෙකුට හරි වැරදි බලන්න අරින්න. draft එක බිල්ඩ් කරන්න. උන් හොයන competencies වලට අදාලව පරණ experience යූස් කරලා ලියන්න.