English Help

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචංලා මගේ English ටිකක් අවුල්. ටිකක් කිව්වට ගොඩක්ම අවුල් ද මංදා. විශේෂයෙන් ම computer එකේ වැඩ කරන නිසා. (Auto suggestion/ grammarly වගේ ටූල් නිසා)

    කතාකරන්න්න යම් තාක් පුලුවන් අවුලක් නෑ. එදිනෙදා වැඩ ඕකේ. කස්ටමර් කෙයා, බැංකු හොට්ලයින් වගේ කතා කරන්නෙ කඩ්ඩෙන් (එතකොට වැඩේ ඉක්මනට කරගන්න පුලුවන් නිසා) ඒත් පොඩ්ඩක් shy වගේ. මට ඒක ඉම්පෲව් කරගන්න ඕන. Reading නම් අවුලක් නෑ. සාපේක්ෂව හොදයි. Writing ත් ශේප්( ස්පෙලින් මිස්ටේක් වගේ හැරුනම )
    Listen ත් ශේප් කස්ටමස්ලා, සීනියර් මැනේජ්මන්ට් , ෆොරිනස්‍ලා ඉන්න මීටින් වල කියන දේවල් අහන දේවල් වලටඋත්තර දෙන්නත් ශේප් පුලුවන්. තව මූවි ටීවි සීරියස් එහම සබ් නැතුව උනත් බලලා තේරුම් ගන්න පුලුවන් (ඒත් English subs ගන්නවා ගොඩක් වෙලාවට)

    මං බැලුවේ British Council වගේ ගිහින් ගොඩ දාගන්න පුලුවන් ද කියලා. (ඒකෙ late twenties වගේ උන් ඉන්නවද බන්. පොඩි කාලේ ගියා කන්ටිනිව් කරන්න සල්ලි තිබ්බෙ නැති නිසා නැවතුනා)

    නැත්නම් උබලා සජෙස්ට් කරන්නෙ මොනවගේ දේවල් ද? විශේෂයෙන් ම මට බය නැති කරගන්න ඕන. දෙයක් කියලා ඉවර උනාම ඔලුවට එනවා මං මේක මෙහම කිව්වනම් තවත් ලස්සනයි නේ කියලා වගේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    savEpdj.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama

    උබේ තියන අවුල ඉංග්‍රිසියෙන් හිතන්නැති අවුල වෙන්න ඕනා. ඒක හදාගනින්.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Toastmaster Join una nam hari mchn
    අඩේ මට තව එකෙක් ඕකම සජෙස්ට් කලා බයයි බන් යන්න. චාටර් වෙයිද කියලා. ටෝස්ට්මාස්ටර් එකේ මොනාද වෙන්නෙ කින්ද මන්ද දන්නෙත් නෑ මං. දන්න අදුරන එකෙක් වත් නෑනේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    British Council වගේ ගිහින් ගොඩ දාගන්න පුලුවන් ද කියලා
    British council man podi kale indan giya place ekak.
    wenna ona de hondatama wenawa ethana.

    courses okkoma iwara karanna ona naha.
    habai uba inna place eke indan loku jump ekak issarahata yanna puluwan self study karala igenagannawata wada.

    anika ube thiyena shy gathiya kohomath nathi wenawa, Suddo ugannana nisa.

    my advice: lankawe inna haalparuwo ekka kalli gahila ethana sinhalen kacha kacha gaga inna epa. karana wade karaganna

    placement test eka cheat karanna epa.
     
    • Like
    Reactions: castellain

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබේ තියන අවුල ඉංග්‍රිසියෙන් හිතන්නැති අවුල වෙන්න ඕනා. ඒක හදාගනින්.
    ඔව් බන් අන්න ඒක... ඒක ප්‍රැක්ටිස් එකෙන් එන එකක් නේද? කොච්චර ට්‍රයි කලත් ඔලුවට සිංහලෙන් ඇවිත් ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් වෙනවා. ලියද්දී ඒක අවුලක් නෑ. කියද්දි හිත හිතා ඉන්න බෑනේ..

    මෙන්න මේ ත්‍රෙඩ් එක බැලුවද බ්‍රෝ?
    අඩේ තෑන්ක්ස් බ්‍රෝ... සෑහෙන්න වටිනවා
    ------ Post added on Feb 13, 2021 at 1:34 PM
     
    • Like
    Reactions: Mandalorian

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    ඔව් බන් අන්න ඒක... ඒක ප්‍රැක්ටිස් එකෙන් එන එකක් නේද? කොච්චර ට්‍රයි කලත් ඔලුවට සිංහලෙන් ඇවිත් ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් වෙනවා. ලියද්දී ඒක අවුලක් නෑ. කියද්දි හිත හිතා ඉන්න බෑනේ..

    අන්න අහුවුනා. උබේ ඇප්‍රෝච් එක වැරදි.
    ඕක පටන් ගන්න ඕනා සරලව. ට්‍රාන්ස්ලේට් එක බලෙන් හරි නවත්තපං. ඒක පන්ති ගිහින් ගන්න බැ. උබමයි කරන්න ඕනා.

    අපි හිතුවා කියලා කාටවත් ඇහෙන්නේ නැ..ඒ නිසා වරදි කියලා බය වෙන්නත් එපා.

    කඩේට ගියාම බඩු ගද්දි මෙකේ ගාන කියද එක පවා හිතපං හවු මච් වගේ සරලම විදිහට.
    මේ විදිහට දිනපතා ඉංග්‍රිසියෙන්ම හිතපං. නිකම්ම ඔය වචන නිරායාසයෙන්ම කටෙන් එනවා. ඔන්න ඕකයි ෆ්ලුවව්සිය කියන්නේ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    British council man podi kale indan giya place ekak.
    wenna ona de hondatama wenawa ethana.

    courses okkoma iwara karanna ona naha.
    habai uba inna place eke indan loku jump ekak issarahata yanna puluwan self study karala igenagannawata wada.

    anika ube thiyena shy gathiya kohomath nathi wenawa, Suddo ugannana nisa.

    my advice: lankawe inna haalparuwo ekka kalli gahila ethana sinhalen kacha kacha gaga inna epa. karana wade karaganna

    placement test eka cheat karanna epa.

    තෑන්ක්ස් මචං. කොහොමත් ප්ලේස්මන්ට් එකේ චීට් කරලා කලත් මටමනේ බන් පාඩු. අපි වගේ වයස උනුත් ඉන්නවාද බන් ඉගෙන ගන්න. මං ඇහුවේ IELTS වගේ නෙවේ නෝමල් එක කරන්න

    නැත්නම් IELTS course එකට වගේ රෙජිස්ටර් වෙලා මාස තුනෙන් ගොඩ දාගන්න පුලුවන් ද? මොකද මොන දේ හරි කරලා හදාගන්න කියලා තමා හිතාගෙන ඉන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    තෑන්ක්ස් මචං. කොහොමත් ප්ලේස්මන්ට් එකේ චීට් කරලා කලත් මටමනේ බන් පාඩු. අපි වගේ වයස උනුත් ඉන්නවාද බන් ඉගෙන ගන්න. මං ඇහුවේ IELTS වගේ නෙවේ නෝමල් එක කරන්න

    නැත්නම් IELTS course එකට වගේ රෙජිස්ටර් වෙලා මාස තුනෙන් ගොඩ දාගන්න පුලුවන් ද? මොකද මොන දේ හරි කරලා හදාගන්න කියලා තමා හිතාගෙන ඉන්නේ

    දැන් බ්‍රිටිෂ වෙනස්., ඉස්සර වගේ හොදම නැ.

    Ielts වලින් ඉංග්‍රිසි ඉගෙන ගන්න හිතන්න එපා. ඒක එක්සැම් ෆෝමැට් එකක්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    තෑන්ක්ස් මචං. කොහොමත් ප්ලේස්මන්ට් එකේ චීට් කරලා කලත් මටමනේ බන් පාඩු. අපි වගේ වයස උනුත් ඉන්නවාද බන් ඉගෙන ගන්න. මං ඇහුවේ IELTS වගේ නෙවේ නෝමල් එක කරන්න

    නැත්නම් IELTS course එකට වගේ රෙජිස්ටර් වෙලා මාස තුනෙන් ගොඩ දාගන්න පුලුවන් ද? මොකද මොන දේ හරි කරලා හදාගන්න කියලා තමා හිතාගෙන ඉන්නේ
    British council ඉන්නවා එක එක ජාතියේ එවුන්.
    මන් ගියේ ගොඩක් ඉස්සර. එතකොට වයසක අය වගේම chinese, ටැමිල්, මුස්ලිම් කෙල්ල වගේම Cambodia වගේ අමුතු වටවල එවුන් ගොඩක් හිටියා. උන්ගේ contacts මරු fun තිබ්බ. Posh කෙල්ලො සෑහෙන්න හිටියා. Set වෙනව උන් හොඳට, නමුත් ඉන්නවා ඒ අස්සේ කිසි sense එකක් නැති ගොං හැතිකරයත්. ලංකාවේ අනාථ pons ලා. එකම table එකට සෙට් වෙන්න බලන්නේ. Copy කර කර set එකම එකට වල ට යනවා. තේරුනේ නැති උනාම අහන්නේ නෑ ගොනා වාග් එහෙම්මම ඉන්නවා. අහන්න බයයි හෝ ලැජ්ජායි සුද්දා ඉස්සරහ අහන්න. උන්ට තේරෙන්නේ නෑ සල්ලි දීලා එන්නේ උන්ට හැදෙන්න කියලා හැංගිලා ඉඳල අපරාදේ කියලා. උන් level එකක් දෙකක් ඇවිත් කෙළ වෙලා යනව.

    දැන් ගොඩක් ඔය වගේ අඩු කුලේ උං වැඩි ඇති. Friends ලා හදා ගත්තට කමක් නෑ skill එක හදා ගන්න. හැම එකකටම grade A ගන්න මොකා එක්ක හිටියත්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ දැන් මීටර් උනේ..
    මගේ කඩ්ඩ සාපේක්ෂව හොදයි කියලා එකෙක් කිව්වා. උගේ කඩ්ඩ හොදයි.

    බීලා ගානට ආවම මං හොදට කතා කරනවා. ඒත් බන් ෆෝරම් වලදි මීටින් වලදි එහම මං පොඩ්ඩක් නර්වස් ගතියක් තියෙනවා. ඔෆිස් එකේ මැනේජර් කාරයාත් ඕක කිව්වා. ප්‍රසන්ටින් අවුලක් නෑ. ඕගනයිසිනුත් හොදයි.

    මට මේක හදාගන්න උදව් කරපන්කෝ... වොකැබියුලරි පොඩි ලැක් එකක් තියෙනවා මං ඒක හදාගන්න ගමන් ඉන්නේ
    බ්‍රිටිශ් කවුන්සිල් ඇප් එක දාන් කඩ්ඩ ප්‍රැක්ටිස් වෙනවා.
    Online test එක කලා ඒකේ intermediate ආවේ

    තව ටෙස්ට් එකක් කලා https://www.examenglish/ මේකේ ඒකේ grammar and vocabulary B2
    Listening C1 ආවා

    ගොඩ දාගන්න අදහස් කියපන්කෝ. Specially කතා කරද්දි nervous ගතිය නැති කරගන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    අඩේ දැන් මීටර් උනේ..
    මගේ කඩ්ඩ සාපේක්ෂව හොදයි කියලා එකෙක් කිව්වා. උගේ කඩ්ඩ හොදයි.

    බීලා ගානට ආවම මං හොදට කතා කරනවා. ඒත් බන් ෆෝරම් වලදි මීටින් වලදි එහම මං පොඩ්ඩක් නර්වස් ගතියක් තියෙනවා. ඔෆිස් එකේ මැනේජර් කාරයාත් ඕක කිව්වා. ප්‍රසන්ටින් අවුලක් නෑ. ඕගනයිසිනුත් හොදයි.

    මට මේක හදාගන්න උදව් කරපන්කෝ... වොකැබියුලරි පොඩි ලැක් එකක් තියෙනවා මං ඒක හදාගන්න ගමන් ඉන්නේ
    බ්‍රිටිශ් කවුන්සිල් ඇප් එක දාන් කඩ්ඩ ප්‍රැක්ටිස් වෙනවා.
    Online test එක කලා ඒකේ intermediate ආවේ

    තව ටෙස්ට් එකක් කලා https://www.examenglish/ මේකේ ඒකේ grammar and vocabulary B2
    Listening C1 ආවා

    ගොඩ දාගන්න අදහස් කියපන්කෝ. Specially කතා කරද්දි nervous ගතිය නැති කරගන්න
    මට පෙන්නෙ උඹට තියෙන්නෙ උඹ ගැන අවතක්සේරුවක් ඉංග්‍රිසි සම්බන්ධයෙන් .
    උඹට උඹ ගැන කන්ෆිඩන්ට් එක මදි වගෙ.
    ඕක හොඳ කරගන්න අමාරු නැහැ .
    මටත් ඕක තිබුණා.
    ඒත් ඒක නැති කරගත්තෙ කා එක්ක හරි කතාකරලාම තමා .
    බ්‍රිටිශ් කවුන්සිල් වලින් නම් හැදෙන්නෙ නැහැ .
    එව්වට යන එක තෙරුමක් නැහැ .
    උඹ කම්පියුටරෙම ඉන්න නිසා පොඩ්ඩක් බලපන් ඔය ලියො ක්ලබ්,රොටරැක් ක්ලබ් තියෙන්නෙ අන්න එව්වාට සෙට් වෙයන් .
     
    • Love
    Reactions: The Hacker