English help

jennt

Well-known member
  • Sep 23, 2021
    3,192
    4,885
    113
    Abyss
    මේ වාක්‍යයේ තේරුම translate කරල දෙන්න පුලුවන්ද ? මේක කියන්නේ වයසක ගෑනු කෙනෙක් .

    " Bacon sarnie. What is better?
    Nothing.
    Not now I'm my age
    and the arthritis is crippling my Jack.
    Three rashers of smoked best back
    is the highlight of my week. "

    තව දෙයක් මේ වගේ ප්‍රශ්න ගොඩක් මට එනවා .. ඒ වගේ හැම එකටම thread දාන්න බෑනේ. විසඳුමක් පුල්වන්න කියන්න .
    අපිට ප්‍රශ්න අහන්න පුලුවන් telegram group වගේ ඒව තියෙනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,481
    113
    up

    කාටහරි පුලුවන්නන් මෙගා ත්‍රේඩ් එකක් දාපන් මේ වගේ දන්නැති English <> සිංහල Translations කරගන්නම
    ------ Post added on Oct 22, 2021 at 1:25 AM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,883
    113
    -~උලක් උඩ-~
    මේ වාක්‍යයේ තේරුම translate කරල දෙන්න පුලුවන්ද ? මේක කියන්නේ වයසක ගෑනු කෙනෙක් .

    " Bacon sarnie. What is better?
    Nothing.
    Not now I'm my age
    and the arthritis is crippling my Jack.
    Three rashers of smoked best back
    is the highlight of my week. "

    තව දෙයක් මේ වගේ ප්‍රශ්න ගොඩක් මට එනවා .. ඒ වගේ හැම එකටම thread දාන්න බෑනේ. විසඳුමක් පුල්වන්න කියන්න .
    අපිට ප්‍රශ්න අහන්න පුලුවන් telegram group වගේ ඒව තියෙනවද?
    sarnie කියන්නෙ සැන්ඩ්විච් (ගූගල් කරා) . මේ දෙකෙන් මොකද්ද හොඳ?. එකක්වත් නෙවේ . දැන් මගේ වයස හොඳ නෑ. ආතරයිටිස් මගෙ කොන්දටත් ඇවිල්ලා. Three rashers of smoked best back (කෑමක්) තමා මේ සතියෙ මම කාපු හොඳම කෑම.. දල වශයෙන් කීවෙ. මේක වැරදි නම් කවුරුහරි නිවැරදි කරයි.
     
    • Like
    Reactions: jennt and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Looks like an excerpt from a TV drama...

    Bacon Sarnie is a sandwich. Bacon Butty is the same (buttered), in some countries it's Bacon sandi. In Australia its BLT (Bacon-Lettuce-Tomato)

    Arthritis is crippling my Jack ---- not clear - Jack is slang for money - possibly a reference to her husband named Jack.

    Three rashers of smoked best back -
    Bacon comes in as back rashers (UK, Canada, Aus,NZ) and streaked (US)
    Rasher Bacon comes from the loin area, which is located in the mid-back of a pig and consists of leaner meat and better. Streaky bacon is streaked with fat since it is cut from pork belly.
     
    sorry man jack kiyana eka back wage dakke... methana jack kiyanne mokadda kiyala danne naa
     
    Yes.. I thought so. Jack starts in upper case... That's why I wrote it's possibly referring to her husband.
    reply කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.
     
    • Like
    Reactions: imhotep