මේ වාක්‍යයේ තේරුම translate කරල දෙන්න පුලුවන්ද ? මේක කියන්නේ වයසක ගෑනු කෙනෙක් .
" Bacon sarnie. What is better?
Nothing.
Not now I'm my age
and the arthritis is crippling my Jack.
Three rashers of smoked best back
is the highlight of my week. "
තව දෙයක් මේ වගේ ප්‍රශ්න ගොඩක් මට එනවා .. ඒ වගේ හැම එකටම thread දාන්න බෑනේ. විසඳුමක් පුල්වන්න කියන්න .
අපිට ප්‍රශ්න අහන්න පුලුවන් telegram group වගේ ඒව තියෙනවද?