english help

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ''ඔහුවත් ඒ ගැන දන්නෙ නෑ'' මේක english වලින් කියන්නෙ කොහොම ද?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,813
    31,231
    113
    අපායෙ දොරකඩ
    Even he doesn't know that.

    Alternative ways to express the above idea (ChatGPT 3.5)

    • He remains uninformed about that.
    • Not even he is aware of that.
    • He lacks knowledge about that.
    • That fact eludes him.
    • He is in the dark about that.
    • Even he is oblivious to that.
    • He is unaware of that information.
    • That is beyond his awareness.
    • Not even he has the slightest idea about that.
    • He is not privy to that information.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,719
    1
    62,746
    113
    Mother Earth
    ඕකෙ තේරුම ඔහු දන්නෙ වත් නෑ.
    ඔහු වත් දන්නෙ නෑ කියන්නෙ ඔහොම නෙමෙයි
    එහෙනම් "Neither he knows" හැබැයි මේ පහළ තියෙන වාක්‍ය නම් මෙහෙමයි එන්නෙ.
    • එයාගෙ පයියට ගිණි ඇවිළුණා කියල එයාවත් දන්නෙ නෑ.
    he didn't even know that his dick caught on fire.
    • ඇයට දැණුනෙවත් නෑ මම ඇයගෙ යෝනිය ඇල්ලුවා කියල.
    she wasn't even aware that I touched her pussy.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,119
    2
    54,926
    113
    ''ඔහුවත් ඒ ගැන දන්නෙ නෑ'' මේක english වලින් කියන්නෙ කොහොම ද?

    ඔය සම්පූර්ණ වාක්‍යය ද?

    He has no idea, he is clueless වගේ එකක් දාන්නත් පුළුවන්, කෙළින්ම Even he doesn't know කියන්නත් පුළුවන් වාක්‍යයෙ හැටියට

    "He has no idea what he's talking about"

    "Romeo himself is clueless when it comes to women"

    "Bill Gates himself would be baffled in attempting to debug this issue"
     
    • Love
    Reactions: Candid-B

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,504
    4,538
    113
    එහෙනම් "Neither he knows" හැබැයි මේ පහළ තියෙන වාක්‍ය නම් මෙහෙමයි එන්නෙ.
    • එයාගෙ පයියට ගිණි ඇවිළුණා කියල එයාවත් දන්නෙ නෑ.
    he didn't even know that his dick caught on fire.
    • ඇයට දැණුනෙවත් නෑ මම ඇයගෙ යෝනිය ඇල්ලුවා කියල.
    she wasn't even aware that I touched her pussy.
    වෙන වාක්‍ය දෙකක් තිබ්බේම නැද්ද හදන්න :confused:
     
    • Haha
    Reactions: Any.key

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,055
    6,978
    113
    Nawala
    එහෙනම් "Neither he knows" හැබැයි මේ පහළ තියෙන වාක්‍ය නම් මෙහෙමයි එන්නෙ.
    • එයාගෙ පයියට ගිණි ඇවිළුණා කියල එයාවත් දන්නෙ නෑ.
    he didn't even know that his dick caught on fire.
    • ඇයට දැණුනෙවත් නෑ මම ඇයගෙ යෝනිය ඇල්ලුවා කියල.
    she wasn't even aware that I touched her pussy.
    • එයාගෙ පයියට ගිණි ඇවිළුණා කියල එයාවත් දන්නෙ නෑ.
    Even he didn't know that his dick had caught on fire.
    • ඇයට දැණුනෙවත් නෑ මම ඇයගෙ යෝනිය ඇල්ලුවා කියල.
    she wasn't even aware that I touched her pussy. ✔️
     
    • Love
    Reactions: Candid-B

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Even he is unaware of that.
    Even he doesn't know that.

    Alternative ways to express the above idea (ChatGPT 3.5)

    • He remains uninformed about that.
    • Not even he is aware of that.
    • He lacks knowledge about that.
    • That fact eludes him.
    • He is in the dark about that.
    • Even he is oblivious to that.
    • He is unaware of that information.
    • That is beyond his awareness.
    • Not even he has the slightest idea about that.
    • He is not privy to that information.
    ඔය සම්පූර්ණ වාක්‍යය ද?

    He has no idea, he is clueless වගේ එකක් දාන්නත් පුළුවන්, කෙළින්ම Even he doesn't know කියන්නත් පුළුවන් වාක්‍යයෙ හැටියට
    • එයාගෙ පයියට ගිණි ඇවිළුණා කියල එයාවත් දන්නෙ නෑ.
    Even he didn't know that his dick had caught on fire.

    The above seems to be more suitable, at least for me. It might even be possible to use "Little does he know about that."
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,813
    31,231
    113
    අපායෙ දොරකඩ
    The above seems to be more suitable, at least for me. It might even be possible to use "Little does he know about that."
    "Little does he know about that" tells me that "He doesn't know anything about that" :confused:
    "Little does he know about that"< Doesn't this sentence alter the intended meaning of the question he asked?"🤔

    "“Little does he know about that” is an idiom used to indicate that someone is unaware of something that is going to happen or is already happening. It is often used in a dramatic context to create suspense or tension in a story"............Copilot

    "වත්" කෑල්ලක් තියෙන නිසා හරියටම ගැලපෙන්නෙ නෑ වගෙ.
     
    Last edited:
    • Love
    Reactions: Candid-B