English කිව්වම ඉතිං අපි හැමොම වගේ හොදට දන්න දෙයක්.. ඒවගේම අද සමාජේ වැතුවම බැරි දෙයක්ක තමයි මේ භාෂාව... ඔය ඔනතරම් ලොකු ලොකු පඩ ටොක් දාන උන් දන්නෙත් නෑ.. එත් දන්නවද? ඒ අය දන්නවා තමන්ගෙ කාඩ් එක පරිස්සම් වෙන විදියට ඉංග්‍රිසි පාවිච්චි කරන්න..
(මම කියන්නෙ හැමොම නෙමෙයි)
හරි,
අද මම බොලාට කියලා දෙන්න හදන්නෙ මේකයි.. උත්සහ කරන්න අනිවාරෙන් තමන්ට බෑ කියලා නෑ... මම උබටල චැලෙන්ජ් කරනවා මේක කරන්න කියලා.. පස්සෙ රිසල්ට් එක කියන්න..
හරි පටං ගමු.
ඔයාට මේ භාෂාව ඉගෙන ගන්න ලෙසි ක්‍රමයක් මම කියන්නම්.. එත් මෙකෙන් වෙන්නෙ කියවන්න සහ වචන උච්චාරනව කරන්න පුලුවන් වෙන එක.. අනිවා පුලුවන්
චවනවල ශබ්දය අපිට ගොඩාක් වැදගත්, 
බය වෙන්න එපා... ඔන්න මගෙන් ඔයාට තනියෙම ඉගෙනගන්න පුලුවන් විදියක් කියලා දෙන්න යන්නෙ මේක පොඩි ට්‍රික් එකක්...

ඔයා අහන්නෙ සංහල සින්දුද??
එපා!! අහන්න පුලුවන් තරම් English Song!.
සිංහල සිංදු අහන එක නවත්තන්න නවත්තලම දාන්න අනිවාරෙන්
.. පටං ගන්න English Songs අහන්න, විහිලුවක් නෙමෙයි..
දන්නවද සිංහල සින්දු වලින් වැඩක් නෑ.. ඔයා English එක්කම ඉන්න බලන්න හැම වෙලේම 
1) අහන්න English Songs අහනකෙට ඔයා යන්න Google එකට ගිහින් Search කරන්න ඒ අහන සිංදුවේ Lyrics ටික. ඉට පස්සෙ ඔයා සින්දු අහනගමන් ඒ Lyrics පුලුවන් උපරිමයෙන් කිවන්න
අතහරින්න එපා එක එක සින්දුවල Lyrics අරගෙන කිවන්න සිංදුව අහන ගමන්
දන්නවද එකෙන්වෙන දේ? ඔයා දන්නෙම නැතුව ඔයාට අලුත් වචන පුරුදු වෙනවා අලුත් දේවල් ඇහෙනවා
ඒ වචන වල සිංහල තේරුම මදුරඩික් එකෙ බලන්න ඔන්ලයින්
2) බලන්න English Movies With Subtitles සබ්ටයිටල් කිව්වෙ සිංහල නෙමෙයි English සබ්ටයිටල්, English ෆිල්ම් එකෙ ඒ ඇහෙන කට හට ඒ කියන වචන එ වචන කියන කොට හෙලවෙන කට හොදට අහන්න බලන්න
මේදේ උත්සහ කරන්න
වරදින්නෙ නෑ...
එහෙනම් මම ගියා.. මම මේ දැම්ම දෙයින් ඔයාලාගේ දැනුම තව තවත් දියුනු කරගන්න..
මේකෙන් පස්සෙ ඔයාට Enlgish Films බලද්දි English subtitle නැතුවම බැරි වෙයි...
ඔයා දන්නෙම නැතුව ඉගෙන ගෙන කියලා ඔයාටම දැනෙයි එක මට විශ්වාසයි!
Good Luck machanla!
(මම කියන්නෙ හැමොම නෙමෙයි)

හරි,
අද මම බොලාට කියලා දෙන්න හදන්නෙ මේකයි.. උත්සහ කරන්න අනිවාරෙන් තමන්ට බෑ කියලා නෑ... මම උබටල චැලෙන්ජ් කරනවා මේක කරන්න කියලා.. පස්සෙ රිසල්ට් එක කියන්න..

හරි පටං ගමු.
ඔයාට මේ භාෂාව ඉගෙන ගන්න ලෙසි ක්‍රමයක් මම කියන්නම්.. එත් මෙකෙන් වෙන්නෙ කියවන්න සහ වචන උච්චාරනව කරන්න පුලුවන් වෙන එක.. අනිවා පුලුවන්
චවනවල ශබ්දය අපිට ගොඩාක් වැදගත්, 
බය වෙන්න එපා... ඔන්න මගෙන් ඔයාට තනියෙම ඉගෙනගන්න පුලුවන් විදියක් කියලා දෙන්න යන්නෙ මේක පොඩි ට්‍රික් එකක්...

ඔයා අහන්නෙ සංහල සින්දුද??
එපා!! අහන්න පුලුවන් තරම් English Song!.සිංහල සිංදු අහන එක නවත්තන්න නවත්තලම දාන්න අනිවාරෙන්
.. පටං ගන්න English Songs අහන්න, විහිලුවක් නෙමෙයි..
දන්නවද සිංහල සින්දු වලින් වැඩක් නෑ.. ඔයා English එක්කම ඉන්න බලන්න හැම වෙලේම 
1) අහන්න English Songs අහනකෙට ඔයා යන්න Google එකට ගිහින් Search කරන්න ඒ අහන සිංදුවේ Lyrics ටික. ඉට පස්සෙ ඔයා සින්දු අහනගමන් ඒ Lyrics පුලුවන් උපරිමයෙන් කිවන්න
අතහරින්න එපා එක එක සින්දුවල Lyrics අරගෙන කිවන්න සිංදුව අහන ගමන්
දන්නවද එකෙන්වෙන දේ? ඔයා දන්නෙම නැතුව ඔයාට අලුත් වචන පුරුදු වෙනවා අලුත් දේවල් ඇහෙනවා
ඒ වචන වල සිංහල තේරුම මදුරඩික් එකෙ බලන්න ඔන්ලයින්
2) බලන්න English Movies With Subtitles සබ්ටයිටල් කිව්වෙ සිංහල නෙමෙයි English සබ්ටයිටල්, English ෆිල්ම් එකෙ ඒ ඇහෙන කට හට ඒ කියන වචන එ වචන කියන කොට හෙලවෙන කට හොදට අහන්න බලන්න

මේදේ උත්සහ කරන්න
වරදින්නෙ නෑ... එහෙනම් මම ගියා.. මම මේ දැම්ම දෙයින් ඔයාලාගේ දැනුම තව තවත් දියුනු කරගන්න..
මේකෙන් පස්සෙ ඔයාට Enlgish Films බලද්දි English subtitle නැතුවම බැරි වෙයි...

ඔයා දන්නෙම නැතුව ඉගෙන ගෙන කියලා ඔයාටම දැනෙයි එක මට විශ්වාසයි!

Good Luck machanla!

තව ඉදිරියට ගොඩක් අපේ ජිවිතේට වැදගත් Tricks බලාපොරොත්තු වන්න! මගෙන්..