English meaning

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මෙන්න මේකේ තේරුම හරියටම ඕනා.

    I bought a ticket from a man who would likely be dead if it wasn't for you.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    theruma enne othana una seen eka anuwa..

    1. umba celebrity kenek nisa ticket eka nodena minihath ticket eka wikunuwa umbe nama kiwwama
    2. mama samanyen salli gewala badu ganne naha (thug seen), oyata dena nisa salli gewala gaththe

    oya wage therun godak thiyanwa..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙන්න මේකේ තේරුම හරියටම ඕනා.

    I bought a ticket from a man who would likely be dead if it wasn't for you.

    ඔයා නොහිටින්න මැරිල වෙන්න පුළුවන් මනුස්සයෙක්ගෙන් මම අද ටිකට් එකක් මිලදීගත්ත.

    The Imitation Game
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    theruma enne othana una seen eka anuwa..

    1. umba celebrity kenek nisa ticket eka nodena minihath ticket eka wikunuwa umbe nama kiwwama
    2. mama samanyen salli gewala badu ganne naha (thug seen), oyata dena nisa salli gewala gaththe

    oya wage therun godak thiyanwa..
    Matath hithune ohoma ekak thama for you kiyala thiyeddi
    Oya nohitinna e manussaya marila..

    Imitation game balanawa wage :P
    Menn meka thamaiy thane hatiyatanam theruma
    ඔයා නොහිටින්න මැරිල වෙන්න පුළුවන් මනුස්සයෙක්ගෙන් මම අද ටිකට් එකක් මිලදීගත්ත.

    The Imitation Game
    ow ow imitation game thamaiy.mara therumakne bn meka.ඒ උනට නිකම් තැනකදි දැක්කනම් හිතෙන්නෙ,"මම ටිකට් එක ගත්ත මිනිහ මෙලහකට මැරිල ඒ ටිකට් එක ගත්තෙ ඔයාට නෙවේනම්".මෙන්න මේ වගේ තේරුමක් එන්නෙ for you කියල තියෙන නිසා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මිනිහෙක් මරලා උග ගැනිත් එක්ක පැනලා ගියා කියලාහ් තියෙන්නෙහ්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,790
    3,195
    113
    Malabe
    ඔයා නොහිටින්න මැරිල වෙන්න පුළුවන් මනුස්සයෙක්ගෙන් මම අද ටිකට් එකක් මිලදීගත්ත.

    The Imitation Game

    Aeka nam hari.
    I bought a ticket from a man who would likely be dead if it wasn't for you.

    (Likely kiyanavata vada probably kivvanam thava pahadili vei).
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Aeka nam hari.
    I bought a ticket from a man who would likely be dead if it wasn't for you.

    (Likely kiyanavata vada probably kivvanam thava pahadili vei).
    Ow machan ඒත් මෙතන තියෙන අවුල it wasn't for you කියන තැනේ.for you කියන එක අවුල් වගේ.if you weren't there වගේ තිබ්බනම් පැහැදිලියි.
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    මම ටිකට් පතක් මිලට ගත්තේ ඔබ වෙනුවෙන් නොවේ නම් මිය යා හැකි මිනිසෙකුගෙනි. By google translate :D:D:D:D:D
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,790
    3,195
    113
    Malabe
    Ow machan ඒත් මෙතන තියෙන අවුල it wasn't for you කියන තැනේ.for you කියන එක අවුල් වගේ.if you weren't there වගේ තිබ්බනම් පැහැදිලියි.

    If it wasn't for you kiyanne: 'umba nohitinna'. (Ethakota theruma umba ethana physically hitiyath nohitiyath scene ekey hitiya nisa)
    If you weren't there kiyanne: umba ethana hitiye nathinam.
     
    Last edited: