English medium education

buwasl

Member
Oct 29, 2013
34
4
0
ඔය ගොල්ලන්ගෙ අදහස් කියන්න පුලුවන්ද English medium ඉගෙන ගන්න එක ගැන 6 ඉඳන්.
 

animation

Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    N3_zpsd8a9e47c.gif
    N3_zpsd8a9e47c.gif
    N3_zpsd8a9e47c.gif
    N3_zpsd8a9e47c.gif
    N3_zpsd8a9e47c.gif
    N3_zpsd8a9e47c.gif
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    එහෙම ඉගෙන ගන්න 1 හොදයි. ඒ වුනාට O/L කරද්දි claz හොයා ගන්න අමාරුයි.ඒ වුනාට Colombo වල අවුලක් වෙන1 නෑ. :eek:
     
    Last edited:

    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    :)

    This is for my son and he is currently in one of Colombo schools. When I asked someone else that she said there are no good teachers in higher grades.

    That's why I wanted to ask you all as you may have studied in English medium.

    Thanks all for replies.

    Please put your thoughts in so I can make a decision.
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    :)

    This is for my son and he is currently in one of Colombo schools. When I asked someone else that she said there are no good teachers in higher grades.

    That's why I wanted to ask you all as you may have studied in English medium.

    Thanks all for replies.

    Please put your thoughts in so I can make a decision.
    So It's depend with your sons school.if you think your son go far with sinhala medium than english medium go for sinhala.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කරපං මචන්. :) මාත් 6 ඉදන් AL වෙනකන්ම Eng Med තමා කලේ. Colombo ඉන්නවනං දැන් ක්ලාස් හොයාගන්න අමාරුවක් නෑ.

    Science, Maths, වලටනං ක්ලාස් තියෙනවා හෙනට. History අරවා මෙව්වට ඉතින් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ළමයට හොඳට ඉගෙන ගන්න පුලුවන් නම්, හොඳට උනන්දුවෙන් ඉගෙන ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නෑ English Medium කරාට. ක්ලාසස් හොයා ගන්න බෑ කියන එක නම් පට්ට බොරු කතාවක්:dull::dull: ඔන්න සෑහෙන්න ඈත පළාතක වගේ ඉන්නවා නම් අමාරු වෙයි. මම හිතන්නේ නෑ එහෙම පැත්තක කියලා. සෑහෙන්න වටිනා කියන හම්බෙනවා A/L එහෙම කරොත් English medium වලින්. පිටරටකට එහෙම යන්න හිතන් ඉන්නවා නම් IELTS එහෙම ඕනේත් නෑ. A/L certificate එකේ English Medium නම් එච්චරයි. ලොකු අමාරුවක් නම් නෑ ඉතින් ඕක කරන්න.;);) අනික English medium වලින් කරද්දි වෙනම English ලොකුවට ඉගෙන ගන්න ඕනේත් නෑ. Fluent විදියට කතා කරන්න, හසුරුවන්න, ලියන්න නිකන්ම පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ඔක්කොම දේවල් තියෙන්නේ ළමයගේ අතේ තමා. උනන්දුවෙන් වැඩ කරන්නේ නැතිව ඇනගත්ත සෑහෙන්න ගොඩකුත් ඉන්නවා. ඒ නිසා ඒකත් කියන්න ඕනේ. කොහොම වුනත් කරන එක නම් සෑහෙන්න හොඳ දෙයක් :yes::yes:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    english is also another language.that's all.apita oone kaaleka eka igena ganna puluwan.international colleges walata nikan salli dena eka aparaade.government ewage english medium igena gaththata aulak na.ape yaaluwo oone tharan innawa.kattiyak a/l palaweni paara english walin karala dewani paara sinhalen karaa.

    kohoma unath campus giyaama english walinne lectures yanne.english akurakwath danne nathuwa campus gihin doctorsla una ayath oone tharan innawa.monawa unath english tika hadaaganna eka oone kenekta watinawa.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කරනවනං හොඳයි බං..
    සිඞ්හල මීඩියම් කරනවට වඩා ලේසියි..
    සිඞ්හලෙන් කලොත් නොදන්න දෙයක් නෙට් එකෙන් හොයාගන්න සිඞ්හල වචන වල ඉන්ග්‍රීසි තේරුම් හොය හොය සර්ච් කරන්න ඕනෙ..
    කෙලින්ම එන්ග්ලිශ් මීඩියම් කලාම ඒ කට්ට නෑ..
    හරියට නොතේරෙන තැනක් තියෙනවනං කෙලින්ම ගූගල් කලා..
    ප්‍රශ්නෙයක් දුන්නනනං ප්‍රශ්නෙ ගෙඩි පිටිංම ගූගල් කලා.. උත්තරේ එහෙම් පිටිංම එනව..
    හයේදි අපිත් භය වුනා බුදු අම්බෝ, එන්ග්ලිශ් මීඩියම් කල්ල එරෙයි කියල.. :(
    ඒකාලෙ නෙට් තිබ්බ නං කියල දැන් හිතෙනව..
    ලමය නෙට් පාවිච්චි කරන එකෙක්නං අනිවා කෝම හරි ඉන්ග්ලිශ් මීඩියම් වලටම දාපං..
    ක්ලාස් නම් ඔය කියන තරම්ම හොයාගන්න අහේනියක් නෑ බං..
    ඔන්න වව්නියාව පැත්තෙ වගේ නම් අඩුවෙයි..
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mama oka patan gaththa gaman 1st batch ekata set wune, O/L karanakan awulak wune na, eth A/L class hoyaganna bari wuna hoda ewa. eka nisa iskole English medium class eke idala, A/L exam eka sinhalen liwwa (sinhala medium class giye)

    dannam hoda class athi kiyala hithenawa. campus awama godak lesi english medium karana eka