යාළුවා උබල දන්නවද දන්නේ නැහැ English phrasal verbs idioms එහෙම තියන සුපිරි පොතක් තිබ්බ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි සහ තව ලෝයර් කෙනෙක් එකතු වෙලා ලියපු පොත කහ පාටට හුරු පිට කවරයක් තියන මම මරදානේ හෙව්වා හම්බ උනේ නැහැ , අනේ කව්රු හරි ඒ පොතේ නම දන්නවනම් හරි කියනවද , සහ ඕක මොන book shop එකෙන් ද ගන්න තියෙන්නේ කියල , මට එකේ නම මතක නැහැ