මචංලා කාලෙකට කලින් මේ සිංදුව මේකේ ෂෙයා කලා එල කොල්ලෙක්. මට රිලිස්ක් මතක නෑ. හැබැයි පට්ට විෂුවල් එකක් තිබ්බා. කොල්ලා මට මතක විදියට හමුදාවට යනවා. කාලෙකින් කෙල්ලට මැසෙජ්එකක් එනවා කොල්ලා නැති උණා කියලා(මට මතක විදියට). කෙල්ල අවුල් ගිහින් එකට පිස්සු කෙලල(බීලා එහෙම) මැරෙනවා. පස්සෙ කොල්ල එනවා ඇත්තටම. කොල්ල දකිනවා ඒ සින් එක. කොල්ලත් මැරෙනවා මට මතක විදියට. පට්ට ලිරික්ස් ටිකකුත් තිබ්බා. ඒ සිංදුව හොයලා දියන්කෝ ප්ලීස්

bump