English Subtitle Instant Translate to සිංහල ට

http://lionlk.com/lktips

ඔය ලින්ක් එකේ තියෙන්නේ මචන් Web Addon එක Mouse එක English Word එක ලගින් තිබ්බ ගමන් සිංහල වචනෙ පෙන්නන එකක්

ඒ වගේ English Subtitles වල Play වෙන ගමන් තේරුම බලාගන්න පොඩි ගැජමැටික් කෑල්ලක් දන්නවද බන්

බම්ප් කරන්න මචන් :( :(
 
ඔක ඉන්ස්ට්‍රොල් කරාම tool bar එකෙ icon එකක් වැටෙවි N කියල එකෙ ප්‍රොපටීස් ගියම බලාගන්න පුලුවන්...
km පෙලෙයර් එකෙ ස්පේස් එක එබුවම හැම වචනෙම ට්‍රන්ස්ලෙට් වෙනවා වෙන වෙනම
 
ඔක ඉන්ස්ට්‍රොල් කරාම tool bar එකෙ icon එකක් වැටෙවි N කියල එකෙ ප්‍රොපටීස් ගියම බලාගන්න පුලුවන්...
km පෙලෙයර් එකෙ ස්පේස් එක එබුවම හැම වචනෙම ට්‍රන්ස්ලෙට් වෙනවා වෙන වෙනම

ela mcn mn dla blnnm