Web Browser වලට සිංහල ඩික්ෂනරියක් ඕනිද?

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    Web Browser වලට සිංහල ඩික්ෂනරියක් ඕනිද?

    අපිට ඕනි ඉංග්‍රීසි වචනේ උඩ mouse pointer එක තියෙන එක විතරයි. හැබැයි යාලුවනේ මම මෙ දෙන්න යන ඩික්ෂනරිය වලංගු වෙන්නේ Mozilla Firefox වලටයි Google Chrome වලටයි විතරයි. ගොඩක් යාලුවෝ උඩ සදහන් කරපු වෙබ් බ්‍රව්සර් භාවිතා  කරන නිසා මේක වැදගත් වේවි.හරි වැඩිය කතා ඕනි නැනේ. අපි වැඩේට බහිමු.පළවෙනියට මෙ ලින්ක් එකට යන්න.

    වැඩි විස්තර මේ සයිට් එකෙන් 
    http://lionlk.com/lktips

    හරි. දැන් මෙ ලින්ක් එකට ගියාම අපිට තෝර ගන්න ඕනි වෙබ් බ්‍රව්සර් එක දෙන්න ඕනි.මෙතන පහල පෙන්නන්නේ ඒ ලින්ක් එකට ගියාම එන විදිය.
    1.PNG


    දැන් හරිනේ. එතැන ඔයාගේ වෙබ් බ්‍රව්සර්  එක දුන්නම මෙ වගේ එකක් එනවා. 
    2.PNG


    එතනත්  ඩව්න්ලෝඩ් දෙන්න. හරි .දැන් අපි ඊලග පියවරට යමු.දැන්  එන්නේ මෙ වගේ තැනකට. එතනත් ඩව්න්ලෝඩ් දෙන්න. 
    3.PNG


    හරිනේ යාලුවනේ. දැන් අන්තිම පියවර. SAVE කරන විදිය. මෙතැන හොද කල්පනාවෙන් කරන්න ඕනි.දැන් save කරන්න මෙහෙම box එකක් එනවා.
    4.PNG


    මෙතැන open with කියන තැන Browse දීලා එතන ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එක install කරලා තියෙන තැන browser icon එක දෙන්න.
    5.PNG


    හරි. දැන් install කරන්න. ඊට පස්සේ දන්නවෙන් කරන්න ඕනි දේ. ගොඩක් සොෆ්ට්වෙයාර් Install කලාම වගේ මේකත් install කරලා PC එක restart කරන්න. එපමණයි. දැන් ආයේ ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ලොග් වෙලා එකේ තියෙන ඕනෑම ඉංග්‍රීසි වචනයක් උඩ Mouse Pointer එක තියන්න. එතකොට ඒ අදාල ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම බලා ගන්න පුළුවන්. 
    ඔයාලත් උත්සහ කරලා බලන්න
    .


    වැදගත් වෙයි කියලා හිතෙන නිසා ඉස්සුවේ, rep+ පාරක්වත් දීල යන්න.
     
    Last edited:
    • Like
    Reactions: Sachira123