මචංලා, ක්‍රෝම් එකේ තියෙන English වචන වලට mouse pointer එක තියද්දි සිංහලෙන් එකේ තේරුම් පෙන්නන එකක් එළකිරි එකේම තිබ්බ පොස්ට් එකකින් මං active කර ගත්තා (එම පොස්ට් එක දමපු කෙනාට පින්). මට දැන ගන්න ඕනේ word, PDF වගේ ඒවටත් එහෙම විදිහක් තියෙනවද තියෙනවනම් ඒක කොහමද අක්රන්නේ කියලා දන්නා කෙනෙක් කියලා දෙනවද?
ස්තුතියි!!!
ස්තුතියි!!!
