මම මේක FB එකේ දැක්කෙ කවුරු හරි Share කරල තියනව. හැමෝටම වැදගත් වෙයි කියල හිතුනු නුසා උස්සල දැම්ම.
edited-
Repost ලු

-------------------------------------------------------------------------------
Orginal Post
හැමෝටම ගොඩක් වටින දෙයක් වේවි මේක. මම ඉංග්‍රීසි ඉගෙන ගත්තෙත් මේ ක්‍රමයට තමයි. දැන් ළමයි කිහිප දෙනෙක්ට මම කියලා දෙන්නෙත් මේ ක්‍රමයට. මේ ක්‍රමයෙන් ඉංග්‍රීසි ලියන්න වගේම කතාකරන්න ගොඩක් පහසුයි. කරන්න තියෙන්නේ එක වාක්‍යක් අරගෙන පහත විදිහට යොදන එක විතරයි. නිතරම විවිධ වාක්‍ය යොදාගෙන මෙය පුරුදු පුහුණු කරන්න.
මේ සම්බන්ධයෙන් සම්පුර්ණ ස්තූතිය හිමිවිය යුත්තේ සමන්ත තිලකරත්න ගුරු පියාණන්ට. එතුමාගේ අන්තර්ජාල පළ කිරීමකි.
Tenses 12ක් තිබෙනවා මම යන්නේ එක වාක්‍යයක් 120 කතෘකාරක හා කර්මකාරක බවට හරවන්න . ඒ වගේම මෙහි ඇති සිංහල පරිවර්තනය, ලිඛිත භාෂාවෙන් නොව, කථන භාෂාවෙන් ඇති බව කරුණාවෙන් සලකන්න
1.People develop the country මිනිසුන් රට සංවර්ධනය කරනවා
2.people don't develop the country මිනිසුන් රට සංවර්ධනය කරන්නේ නැහැ
3. Do people develop the country ?මිනිසුන් රට සංවර්ධනය කරනවද ?
4. Don't people develop the country ?මිනිසුන් රට සංවර්ධනය කරන්නේ නැද්ද ?
5. people develop the country ,don't they ?මිනිසුන් රට සංවර්ධනය කරනවා , නේද ?
6. People don't develop the country ,do they?මිනිසුන් රට සංවර්ධනය කරන්නේ නැහැ , නේද ?
7. The country is developed by people මිනිසුන් විසින් රට සංවර්ධනය කරනවා
8. The country isn't developed by people මිනිසුන් විසින් රට සංවර්ධනය කරන්නේ නැහැ
9. Is the country developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරනවද ?
10. Isn't the country developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරන්නේ නැද්ද ?
11. The country is developed by people ,isn't it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරනවා , නේද ?
12. The country isn't developed by people ,is it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරන්නේ නැහැ , නේද ?
13. People are developing the country මිනිසුන් රට සංවර්ධනය කරමින් සිටී
14. People aren't developing the country මිනිසුන් රට සංවර්ධනය කරමින් නැහැ
15. Are people developing the country ?මිනිසුන් රට සංවර්ධනය කරමින් ඉන්නවද ?
16. Aren't people developing the country ?මිනිසුන් රට සංවර්ධනය කරමින් නැද්ද ?
17. People are developing the country ,aren't they?මිනිසුන් රට සංවර්ධනය කරමින් ඉන්නවා ,නේද ?
18. People aren't developing the country ,are they ? මිනිසුන් රට සංවර්ධනය කරමින් නැහැ , නේද ?
19. The country is being developed by people මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් ඉන්නවා
20. The country isn't being developed by people මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් නැහැ
21. Is the country being developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් ඉන්නවද ?
22. Isn't the country being developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් නැද්ද ?
23.The country is being developed by people ,isn't it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් ඉන්නවා , නේද ?
24. The country isn't being developed by people ,is it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් නැහැ ,නේද ?
25.People have developed the country මිනිසුන් රට සංවර්ධනය කරලා තිබේ
26.people haven't developed the country මිනිසුන් රට සංවර්ධනය කරලා නැහැ /නොතිබේ.
27. Have people developed the country ?මිනිසුන් රට සංවර්ධනය කරලා තිබේද ?
28.Haven't people developed the country ?මිනිසුන් රට සංවර්ධනය කරලා නැද්ද ?
29. People have developed the country ,haven't they ?මිනිසුන් රට සංවර්ධනය කරලා තිබේ,නේද ?
30. People haven't developed the country ,have they ?මිනිසුන් රට සංවර්ධනය කරලා නැහැ ,නේද ?
31. The country has been developed by people මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබේ
32. The country hasn't been developed by people මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා නැහැ
33. Has the country been developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබේද ?
34. Hasn't the country been developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා නැද්ද ?
35. The country has been developed by people ,hasn't it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබේ, නේද ?
36. The country hasn't been developed by people ,has it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා නැහැ ,නේද ?
37. People have been developing the country since 1948 . මිනිසුන් 1948 සිට රට සංවර්ධනය කරමින් ඉන්නවා
38. People haven't been developing the country since 1948. මිනිසුන් 1948 සිට රට සංවර්ධනය කරමින් නැහැ
39. Have people been developing the country since 1948? මිනිසුන් 1948 සිට රට සංවර්ධනය කරමින් ඉන්නවද ?
40. Haven't people been developing the country since 1948? මිනිසුන් 1948 සිට රට සංවර්ධනය කරමින් නැද්ද ?
41. People have been developing the country ,haven't they ? මිනිසුන් 1948 සිට රට සංවර්ධනය කරමින් ඉන්නවා , නේද ?
42. People haven't been developing the country ,have they ?මිනිසුන් 1948 සිට රට සංවර්ධනය කරමින් නැහැ , නේද ?
43. People developed the country . මිනිසුන් රට සංවර්ධනය කලා
44. People didn't develop the country. මිනිසුන් රට සංවර්ධනය කලේ නැහැ
45. Did people develop the country ? මිනිසුන් රට සංවර්ධනය කලාද?
46. Didn't people develop the country ?මිනිසුන් රට සංවර්ධනය කලේ නැද්ද ?
47. People developed the country ,didn't they?මිනිසුන් රට සංවර්ධනය කලා, නේද ?
48. People didn't develop the country ,did they?මිනිසුන් රට සංවර්ධනය කලේ නැහැ ,නේද ?
49. The country was developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කලා.
50. The country wasn't developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කලේ නැහැ
51. Was the country developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කලාද ?
52. Wasn't the country developed by people ? මිනිසුන් විසින් රට සංවර්ධනය කලේ නැද්ද ?
53. The country was developed by people ,wasn't it?මිනිසුන් විසින් රට සංවර්ධනය කලා,නේද ?
54. The country wasn't developed by people ,was it? මිනිසුන් විසින් රට සංවර්ධනය කලේ නැහැ ,නේද ?
55. People were developing the country . මිනිසුන් රට සංවර්ධනය කරමින් සිටියා
56. People weren't developing the country . මිනිසුන් රට සංවර්ධනය කරමින් සිටියේ නැහැ
57. Were people developing the country ?මිනිසුන් රට සංවර්ධනය කරමින් සිටියද ?
58. Weren't people developing the country ?මිනිසුන් රට සංවර්ධනය කරමින් සිටියේ නැද්ද ?
59. People were developing the country ,weren't they ?මිනිසුන් රට සංවර්ධනය කරමින් සිටියා ,නේද ?
60. People weren't developing the country ,were they?මිනිසුන් රට සංවර්ධනය කරමින් සිටියේ නැහැ ,නේද ?
61. The country was being developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් සිටියා
62. The country wasn't being developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් සිටියේ නැහැ .
63. Was the country being developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් සිටියද ?
64. Wasn't the country being developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් සිටියේ නැද්ද ?
65. The country was being developed by people ,wasn't it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් සිටිය,නේද ?
66. The country wasn't being developed by people ,was it? මිනිසුන් විසින් රට සංවර්ධනය කරමින් සිටියේ නැහැ ,නේද ?
67. People had developed the country .මිනිසුන් රට සංවර්ධනය කරලා තිබුණ
68. People hadn't developed the country . මිනිසුන් රට සංවර්ධනය කරලා තිබුණේ නැහැ
69. Had people developed the country ?මිනිසුන් රට සංවර්ධනය කරලා තිබුණද ?
70. Hadn't people developed the country ?මිනිසුන් රට සංවර්ධනය කරලා තිබුණේ නැද්ද ?
71. People had developed the country ,hadn't they?මිනිසුන් රට සංවර්ධනය කරලා තිබුණ , නේද ?
72. People hadn't developed the country ,had they?මිනිසුන් රට සංවර්ධනය කරලා තිබුණේ නැහැ , නේද ?
73. The country had been developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබුණ .
74. The country hadn't been developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබුණේ නැහැ
75. Had the country been developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබුණද ?
76. Hadn't the country been developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබුණේ නැද්ද ?
77. The country had been developed by people ,hadn't it? මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබුණ , නේද ?
78. The country hadn't been developed by people ,had it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තිබුණේ නැහැ ,නේද ?
79. People had been developing the country for ten years . මිනිසුන් වසර 10ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තිබුණ
80. People hadn't been developing the country for ten years . මිනිසුන් වසර 10 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තිබුණේ නැහැ
81. Had people been developing the country for ten years ?මිනිසුන් වසර 10 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තිබුණද ?
82. Hadn't people been developing the country for ten years ?මිනිසුන් වසර 10 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තිබුණේ නැද්ද ?
83. People had been developing the country for ten years hadn't they?මිනිසුන් වසර 10 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තිබුණ ,නේද ?
84. People hadn't been developing the country for ten years ,had they?මිනිසුන් වසර 10 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තිබුණේ නැහැ ,නේද ?
85. People will develop the country. මිනිසුන් රට සංවර්ධනය කරාවි
86. People won't develop the country . මිනිසුන් රට සංවර්ධනය නොකරාවි
87. Will people develop the country ?මිනිසුන් රට සංවර්ධනය කරාවිද ?
88. Won't people develop the country ?මිනිසුන් රට සංවර්ධනය නොකරාවිද?
89. People will develop the country ,won't they ?මිනිසුන් රට සංවර්ධනය කරාවි, නේද ?
90. People won't develop the country ,will they? මිනිසුන් රට සංවර්ධනය නොකරාවි, නේද ?
91. The country will be developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කරාවි
92. The country won't be developed by people මිනිසුන් විසින් රට සංවර්ධනය නොකරාවි
93. Will the country be developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරාවිද ?
94. Won't the country be developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය නොකරාවිද ?
95. The country will be developed by people ,won't it?මිනිසුන් විසින් රට සංවර්ධනය කරාවි , නේද ?
96. The country won't be developed by people ,will it? මිනිසුන් විසින් රට සංවර්ධනය නොකරාවි , නේද ?
97. People will be developing the country . මිනිසුන් රට සංවර්ධනය කරමින් ඉදීවි
98. People won't be developing the country . මිනිසුන් රට සංවර්ධනය කරමින් නොඉදීවි
99. Will people be developing the country ?මිනිසුන් රට සංවර්ධනය කරමින් ඉදීවිද?
100. Won't people be developing the country ?මිනිසුන් රට සංවර්ධනය කරමින් නොඉදීවිද?
101. People will be developing the country ,won't they ?මිනිසුන් රට සංවර්ධනය කරමින් ඉදීවි, නේද ?
102. People won't be developing the country ,will they? මිනිසුන් රට සංවර්ධනය කරමින් නොඉදීවි, නේද ?
103. People will have developed the country . මිනිසුන් රට සංවර්ධනය කරලා තියේවි
104. People won't have developed the country . මිනිසුන් රට සංවර්ධනය කරලා නොතියේවි
105. Will people have developed the country ? මිනිසුන් රට සංවර්ධනය කරලා තියේවිද ?
106. Won't people have developed the country ?මිනිසුන් රට සංවර්ධනය කරලා නොතියේවිද?
107. People will have developed the country ,won't they?මිනිසුන් රට සංවර්ධනය කරලා තියේවි, නේද ?
108. People won't have developed the country ,will they?මිනිසුන් රට සංවර්ධනය කරලා නොතියේවි, නේද ?
109. The country will have been developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තියේවි
110. The country won't have been developed by people . මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා නොතියේවි
111. Will the country have been developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තියේවිද ?
112. Won't the country have been developed by people ?මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා නොතියේවිද ?
113. The country will have been developed by people ,won't it? මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා තියේවි , නේද ?
114. The country won't have been developed by people ,will it? මිනිසුන් විසින් රට සංවර්ධනය කරලා නොතියේවි , නේද ?
115. People will have been developing the country for 70 years by next year.ලබන අවුරුද්ද වෙද්දී මිනිසුන් වසර 70 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තියේවි
116. People won't have been developing the country for 70 years by next year. ලබන අවුරුද්ද වෙද්දී මිනිසුන් වසර 70 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා නොතියේවි
117. Will people have been developing the country for 70 years by next year?ලබන අවුරුද්ද වෙද්දී මිනිසුන් වසර 70ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තියේවිද ?
118 won't people have been developing the country for 70 years by next year?ලබන අවුරුද්ද වෙද්දී මිනිසුන් වසර 70ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා නොතියේවිද ?
119. People will have been developing the country for 70 years by next year , won't they?ලබන අවුරුද්ද වෙද්දී මිනිසුන් වසර 70 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා තියේවි , නේද ?
120. People won't have been developing the country for 70 years by next year, will they?ලබන අවුරුද්ද වෙද්දී මිනිසුන් වසර 70 ක් තිස්සේ රට සංවර්ධනය කරමින් ඉදලා නොතියේවි , නේද ?
Last edited:



++
++