ඉන්ග්ලිෂ් ටිකක් පොලිෂ් කර ගන්න ත්රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නවා. වැඩේ ටිකක් දුරට කරන් යන්න සප් එකක් දෙන්න පුළුවන් එළකිරි වගේ ෆ්රෙන්ඩ්ස්ල ටිකක් ඉන්නවා නං මට කියනවද ත්රෙඩ් එක පටන් ගන්න කලින්. සුපිරියටම ඉන්ග්ලිෂ් පුළුවන් වෙන්න ඕනේ නෑ. වැදගත් වෙන පාඩමක්, වචන සෙට් එකක් ඉන්ටෙර්නෙට් එකෙන් හොයන් ඇවිත් ෂෙයාර් කරන්න පුළුවන් උනත් ඇති. 
ත්රෙඩ් එකක් පටන් ගන්න හදන්නේ මටත් තව ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න ඕනේ නිසය්, දන්න දේවල් ටික පොලිෂ් කර ගන්න ඕනේ නිසය්. හුදෙක් සමාජ සේවය අරමුණු කරන් නං නෙවෙය්.
හැබය් මේ වගේ දෙයක් තනියම කරන්න බැරි වෙය් කියල හිතෙනවා. කාට හරි මේ වැඩේට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් නං කියන්නකෝ.ත්රෙඩ් එක දැන්ම පටන් ගන්න හදිස්සියක් නෑ.
බම්ප් එකක් දෙන්න අහිංසකයට