English thread help

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
ඉන්ග්ලිෂ් ටිකක් පොලිෂ් කර ගන්න ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නවා. වැඩේ ටිකක් දුරට කරන් යන්න සප් එකක් දෙන්න පුළුවන් එළකිරි වගේ ෆ්‍රෙන්ඩ්ස්ල ටිකක් ඉන්නවා නං මට කියනවද ත්‍රෙඩ් එක පටන් ගන්න කලින්. සුපිරියටම ඉන්ග්ලිෂ් පුළුවන් වෙන්න ඕනේ නෑ. වැදගත් වෙන පාඩමක්, වචන සෙට් එකක් ඉන්ටෙර්නෙට් එකෙන් හොයන් ඇවිත් ෂෙයාර් කරන්න පුළුවන් උනත් ඇති. :yes:
ත්‍රෙඩ් එකක් පටන් ගන්න හදන්නේ මටත් තව ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න ඕනේ නිසය්, දන්න දේවල් ටික පොලිෂ් කර ගන්න ඕනේ නිසය්. හුදෙක් සමාජ සේවය අරමුණු කරන් නං නෙවෙය්.:P
හැබය් මේ වගේ දෙයක් තනියම කරන්න බැරි වෙය් කියල හිතෙනවා. කාට හරි මේ වැඩේට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් නං කියන්නකෝ.ත්‍රෙඩ් එක දැන්ම පටන් ගන්න හදිස්සියක් නෑ.

බම්ප් එකක් දෙන්න අහිංසකයට :P
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
Ela ela math ehenam thread ekata set wenoooooo

සෙට් වෙනෝ කිව්වේ ත්‍රෙඩ් එක බලන්න සෙට් වෙනවද නැත්තන් , මන් ඇහුව වගේ මොනාහරි ඉගෙන ගන්න පුළුවන් දෙයක් පොස්ට් කරන්න සෙට් වෙන්නම් කියලද ? :rolleyes:
පොස්ට් 7 ය්නේ උබ දාලත් තියෙන්නේ තාම, ශුවර් කරන්න පුලුවන්ද මන්දා :eek:
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
කාටවත් බැරිද හෙල්ප් එකක් දෙන්න මේ වැඩේට ?:cool:
 

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

    English Grammer
    lesson01


    am/is/are



    Positive


    I am [I'm]


    He is [he's]
    She is [She's]
    It is [It's]



    We are [we're]
    you are [you're]
    they are [they're]




    Negative


    I am not [I'm not]



    He is not [he's not/ He isn't]
    She is not [She's not/ She isn't]
    It is not [It's not/ It isn't]




    We are not [we're not/we aren't]
    you are not [you're not/ you aren't]
    they are not [they're not/ they aren't]
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    English Grammer
    lesson01

    am/is/are


    Positive

    I am [I'm]

    He is [he's]
    She is [She's]
    It is [It's]


    We are [we're]
    you are [you're]
    they are [they're]


    Negative

    I am not [I'm not]


    He is not [he's not/ He isn't]
    She is not [She's not/ She isn't]
    It is not [It's not/ It isn't]



    We are not [we're not/we aren't]
    you are not [you're not/ you aren't]
    they are not [they're not/ they aren't]
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මේක නෙවෙය් මචන් ත්‍රෙඩ් එක. මේක දැන්මේ සපොටස්ලා හොයාගන්න. ත්‍රෙඩ් එක හෙට හරි අනිද්දා හරි පටන් ගන්නවා. සපොටසලා ටිකක් සෙට් උනාම​