English Tip එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    Could not vs Might not.JPG
     
    • Like
    Reactions: Rosaine_Doll

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    සිංහලෙන් කියන්නංකො
    might not යෙදෙන්නෙ හරියට දන්නෙ නැති නිසා,“නැතුව ඇති“ කියල කියන එකට
    could not වලින් අදහස් වෙන්නෙ ඒක වෙන්ඩ විදියක් නෑ කියල


    Jack might not have the key - ඔහු ළඟ යතුර නැතුව ඇති.. (මං හිතන හැටියට)
    Jack could not have the key - ඔහු ළඟ යතුර තියෙන්ඩ විදියක් නෑ..
     
    Last edited: