English Translate Pls

Mar 9, 2010
432
16
0
කරුණාකර පුළුවන් කෙනෙක් මේක ඉංග්‍රීසි වලට හරවලා දෙන්න.

මාර්ඟ නැවත පිලිසකර කිරීම සඳහා මහ නගර සභාවේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් ලවා සිදුකලයුතු බැවින් ඒ සඳහා අවශ්‍ය මිල ගනන් නගර සභාව හරහා ලබා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි.
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හපොයියා;18581216 said:
    කරුණාකර පුළුවන් කෙනෙක් මේක ඉංග්‍රීසි වලට හරවලා දෙන්න.

    මාර්ඟ නැවත පිලිසකර කිරීම සඳහා මහ නගර සභාවේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් ලවා සිදුකලයුතු බැවින් ඒ සඳහා අවශ්‍ය මිල ගනන් නගර සභාව හරහා ලබා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි.

    Road Renovation Works are to be granted to the Road Construction Contractors who are registered with the Municipality and the assumed prices are to be obtained through the Municipality.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Road Renovation Works are to be granted to the Road Construction Contractors who are registered with the Municipality and the assumed prices are to be obtained through the Municipality.

    I believe it should be worded like this::::::

    Road renovations are to be carried out through Municipal council registered contractors, Therefore; please be kind enough to inform us the Municipal Council approved rates