1. iconoclastic thinking - thinking, which going to change your existing belief system. Umbe mecharakal thibba wiswasa walata pahara gahana widihe hithuwili. udaharanayak widihata umba pera athme wishwasa kale nathan , dan umba hithanawa eka ehema wenna puluwan ne kiyala.
2. subconscious mind - yati hitha kiyanne okata.
ane machanla mata me word dheke mean eka hariyatama kiya pallako...... bump 1l wath dhagena yamalla kollane...
If u post whole para it would be easy to explain because these word are changed with occasions
Iconoclast Thinking : පෙරළිකාර චින්තනය, රාමුවට ඔබ්බෙන් සිතීම. (Thinking out of the frame)
Subconcious Mind : ඉතාම සරලව කියනව නම් "යටි සිත"

iconoclastic thinking- ICON + CLASTIC කිසියම් ආගමක අදහන දෙයක්,සලකුණක් හෝ පිළිගත් මතයක් බිද විනාශකර දැමීමට කියනවා.
උදා- කිසියම් පුද්ගල පිරිසක් අදහන ආගමික පිළිම වැනිදේ කඩාබිද විනාශ කිරීම.( බුදු රජාණන් වහන්සේගේ පිළිම, ජේසුගේ පිළිම විනාශකරන්නා)
subconscious mind- යටි සිත
Iconoclast Thinking : පෙරළිකාර චින්තනය, රාමුවට ඔබ්බෙන් සිතීම. (Thinking out of the frame)
Subconcious Mind : ඉතාම සරලව කියනව නම් "යටි සිත"
godaaaak thanks machan ubala okkatama .....deweni ekata sinhalen kiyannae "upa wingnagnaya" kiyala .(yam deyak mathakayak wasayen imprint wela thiyena thana ) . mawak gabgena thiyena awasthawakadi pitathin kiyawana dewalwalata prithichra dak weemae hakiya mae upa wingnagnayata thiyanawa ekai bawalath udaviya gabgena thiyena awasthawaladi nodaruwata katha karanna uthsha karannae.

Iconoclast Thinking : පෙරළිකාර චින්තනය, රාමුවට ඔබ්බෙන් සිතීම. (Thinking out of the frame)
Subconcious Mind : ඉතාම සරලව කියනව නම් "යටි සිත"